පෙලිකන් එක ආයෙ දැම්ම බන්. බීෆ් පෝක් එහෙම තියේ..
පලාතොට පාරෙ ජයසඳ එකේ කොත්තුවත් හොඳෛ..
Nadee eke koththuwa nam maru kala balaban.. melani huththen kanna epa ... diya ulpatha hondayi..
nadee
rasa bojun
diya ulpatha

පෙලිකන් එක ආයෙ දැම්ම බන්. බීෆ් පෝක් එහෙම තියේ..

kothanada bn thiyenne![]()
ඒ කාලේ කැම්රෝස් එක තිබ්බා.. ඒකෙ බඩු සුපිරි.. කලුතර උතුරෙ තිබුනෙ.. දැන් තියෙනවද නම් දන්නෙ නෑ..
බුද්දි එකක් නැද්ද කලුතර.පානදුරේ එකක් තියෙනවා