කළුතර ඉන්න අය එන්න පොඩ්ඩක්

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    Nadee eke koththuwa nam maru kala balaban.. melani huththen kanna epa ... diya ulpatha hondayi..

    nadee
    rasa bojun
    diya ulpatha

    Nadee kiyanne indian restaurant ekak ne. mama ekak kawa. rasanam awulak na. ekama awula thibbe koththu kali hena loku, nikan hariyata parata ekak hatharata kaduwama ena kali sayis. koththu kana feel eka danune na. :D

    kottuwak 500
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    Exotic Kitchen

    පානදුරේ අළුබෝමුල්ලේ Exotic kitchen එකට පලයන්. පට්ට කොත්තු තියෙනවා :yes::yes:



    Location


    78Q31jH.png
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ කාලේ කැම්රෝස් එක තිබ්බා.. ඒකෙ බඩු සුපිරි.. කලුතර උතුරෙ තිබුනෙ.. දැන් තියෙනවද නම් දන්නෙ නෑ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඒ කාලේ කැම්රෝස් එක තිබ්බා.. ඒකෙ බඩු සුපිරි.. කලුතර උතුරෙ තිබුනෙ.. දැන් තියෙනවද නම් දන්නෙ නෑ..


    ඒකත් කාලයක් වහල තිබ්බ මේ ලඟදි දැක්ක ඇරලා තියෙනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බුද්දි එකක් නැද්ද කලුතර.පානදුරේ එකක් තියෙනවා