ඔන්න මචන්ල උබලට කියන්න යන්නෙ මට උන පොඩි scene එකක් ගෑන..මම ඉන්නෙ පානදුරෙ නල්ලුරුවෙ ... අද SchoOl ඉවර වෙල කොල්ලා ඉතින් ගෙදර යනවා කළුතර BUS එකක...
සාමන්යයෙන් මම බහින හොල්ට් එකට නවත්තන්නෙ මෙක විතරයි...ඔහොම යනකොට පානදුරෙන් හෙන SET එකක් නෑග්ගා SchoOl ඈරිලා කෙල්ලො රොත්තයි මම වාඩි වෙලා හිටියෙ..

බහින්න හොල්ට් එක සෙට් උනා නෑගිටලා බලනකොට හෙන SET එකක් ඉන්නවා කොහොම හරි ඉස්සරහට ඈද්දා...එක පාරටම BAG එක හිර උන වගෙ ...

අම්මට.... කිව්වා පිට්පස්ස හෑරිලා බෑලුවම කෙල්ලෙක් ගේ ඔලු ගෙඩියක්!!!

BAG එකට එකිගෙ කොන්ඩෙ පෑටලිලා මට බෑහෙගන්න විදිහක් නෑ ඉටපස්සෙ.. BUS කරයාට හිටු කියලා මම ගලවගන්න හදනවා...
අප්ප සිරි මට බෑ මෙක හරියන්නෙ නෑ ZIP එක ගලවන්න වෙයි වගේ කියලා එක අදින කොට කොන්දා කෑගහනවා අහ් මල්ලි මල්ලී කෙල්ලගෙ ඔලුව අත්ට ඒයි කියලා!!!

එ මදිවට එ ගෑනි ගලවගන්න හද්න්නේ නෙතුව

හිකි හිකි ගා ගා...
සමයන් කරනවා එකිගේ යාලුවොත් එක්ක...
කොහොම හරි දන්න වෑඩ ඔක්කොම දලා ගලව ගත්තා යාකො!!!

අයො සල්ලි!!! ගු 7යි.. බන්...කෑත Scene එක..
සාමන්යයෙන් මම බහින හොල්ට් එකට නවත්තන්නෙ මෙක විතරයි...ඔහොම යනකොට පානදුරෙන් හෙන SET එකක් නෑග්ගා SchoOl ඈරිලා කෙල්ලො රොත්තයි මම වාඩි වෙලා හිටියෙ..

බහින්න හොල්ට් එක සෙට් උනා නෑගිටලා බලනකොට හෙන SET එකක් ඉන්නවා කොහොම හරි ඉස්සරහට ඈද්දා...එක පාරටම BAG එක හිර උන වගෙ ...

අම්මට.... කිව්වා පිට්පස්ස හෑරිලා බෑලුවම කෙල්ලෙක් ගේ ඔලු ගෙඩියක්!!!

BAG එකට එකිගෙ කොන්ඩෙ පෑටලිලා මට බෑහෙගන්න විදිහක් නෑ ඉටපස්සෙ.. BUS කරයාට හිටු කියලා මම ගලවගන්න හදනවා...

අප්ප සිරි මට බෑ මෙක හරියන්නෙ නෑ ZIP එක ගලවන්න වෙයි වගේ කියලා එක අදින කොට කොන්දා කෑගහනවා අහ් මල්ලි මල්ලී කෙල්ලගෙ ඔලුව අත්ට ඒයි කියලා!!!

එ මදිවට එ ගෑනි ගලවගන්න හද්න්නේ නෙතුව

හිකි හිකි ගා ගා...
සමයන් කරනවා එකිගේ යාලුවොත් එක්ක...කොහොම හරි දන්න වෑඩ ඔක්කොම දලා ගලව ගත්තා යාකො!!!