කළුතර - කොටුව Bus!!!

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
ඔන්න මචන්ල උබලට කියන්න යන්නෙ මට උන පොඩි scene එකක් ගෑන..මම ඉන්නෙ පානදුරෙ නල්ලුරුවෙ ... අද SchoOl ඉවර වෙල කොල්ලා ඉතින් ගෙදර යනවා කළුතර BUS එකක...

615507598bus3.jpg


සාමන්‍යයෙන් මම බහින හොල්ට් එකට නවත්තන්නෙ මෙක විතරයි...ඔහොම යනකොට පානදුරෙන් හෙන SET එකක් නෑග්ගා SchoOl ඈරිලා කෙල්ලො රොත්තයි මම වාඩි වෙලා හිටියෙ..:rolleyes::rolleyes:
බහින්න හොල්ට් එක සෙට් උනා නෑගිටලා බලනකොට හෙන SET එකක් ඉන්නවා කොහොම හරි ඉස්සරහට ඈද්දා...එක පාරටම BAG එක හිර උන වගෙ ...

:rofl::rofl::rofl::rofl::rofl::rofl:

අම්මට.... කිව්වා පිට්පස්ස හෑරිලා බෑලුවම කෙල්ලෙක් ගේ ඔලු ගෙඩියක්!!!

:shocked::shocked::shocked::shocked::shocked:

BAG එකට එකිගෙ කොන්ඩෙ පෑටලිලා මට බෑහෙගන්න විදිහක් නෑ ඉටපස්සෙ.. BUS කරයාට හිටු කියලා මම ගලවගන්න හදනවා... :rolleyes::rolleyes:අප්ප සිරි මට බෑ මෙක හරියන්නෙ නෑ ZIP එක ගලවන්න වෙයි වගේ කියලා එක අදින කොට කොන්දා කෑගහනවා අහ් මල්ලි මල්ලී කෙල්ලගෙ ඔලුව අත්ට ඒයි කියලා!!!:growl::growl::growl:
එ මදිවට එ ගෑනි ගලවගන්න හද්න්නේ නෙතුව:lol::lol::rofl: හිකි හිකි ගා ගා... :Pසමයන් කරනවා එකිගේ යාලුවොත් එක්ක...
කොහොම හරි දන්න වෑඩ ඔක්කොම දලා ගලව ගත්තා යාකො!!!:rofl::rofl::lol::lol: අයො සල්ලි!!! ගු 7යි.. බන්...කෑත Scene එක..​
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපරාදේනේ..
    "තොට හොඳනම් මට මොකෝ" කියලා ඒකි ගලවගන්නකං ඉන්නනේ තිබ්බේ..
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura

    තනි ඈහෑට ඈඩුනා බන් Bus එකෙන් බෑස්සට පස්සෙ!!!
    :P:P
    onna balahan lagadima kella alenawa ubee galawannama bari wenna :P

    හා හා හා... එවා ඈල්ලෙන වෙලාවල් තියනවා තව කතාවක් තියෙනවා බන් එක දාන්න බෑ බෑ වගෙ :rofl::rofl::rofl:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala


    තනි ඈහෑට ඈඩුනා බන් Bus එකෙන් බෑස්සට පස්සෙ!!!
    :P:P


    හා හා හා... එවා ඈල්ලෙන වෙලාවල් තියනවා තව කතාවක් තියෙනවා බන් එක දාන්න බෑ බෑ වගෙ :rofl::rofl::rofl:

    da da oka mokadda wena mokawath alichcha ekakda :P:rofl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE



    හා හා හා... එවා ඈල්ලෙන වෙලාවල් තියනවා තව කතාවක් තියෙනවා බන් එක දාන්න බෑ බෑ වගෙ :rofl::rofl::rofl:

    දාපං දාපං..
    බැරිනම් PM කරෆං..

    එක්කෝ තව Track එකකින්ම Out කරෆං..
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අපරාදේනේ..
    "තොට හොඳනම් මට මොකෝ" කියලා ඒකි ගලවගන්නකං ඉන්නනේ තිබ්බේ..

    :rofl::rofl:හිටියා නම් මිනිස්සුන් ගෙන් අහගන්නවා හොද හොද එවා ටිකක්!!!

    da da oka mokadda wena mokawath alichcha ekakda :P:rofl:

    එල එල මචන් මම පස්සෙ දාන්නම් කො..
    :D:D

    mita passe hitagena bus 1ka palayan

    උබ කියනකම් තම්යි හිට්යේ :P:P වෙනදට ජනෙලේ එල්ලිලා බන් එන්නේ:rofl::rofl:... අද පොඩ්ඩක් වෙනස් උන කලින් අවෙ...මොරටුව ඉදන්:rolleyes:
    ගානට 1.30 පානදුරෙ..
     
    මටත් ඔයවගේ දේවල් අනන්තවත් වෙලා තියනවා. හැබැයි අපේ ගමේ බස් වල හින්දා ඒක ගලවනකන් උනුත් බස් එක නවත්තගෙන හෙන වෙලා ඉන්නවා........:growl::growl::growl::growl::growl:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    heh heeee..patta ne do..
    kellata kiss 1kak wath dhunne nadhdha?

    KISS :lol:නෙමෙයි තව පොඩ්ඩෙන් මල මගුලක් බන් වෙන්නෙ!!!

    ගල්පාත මහත්තයා;10735361 said:
    දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං :P

    හා.. හා.. හා... උබත් මරු දෙන්නේ වෑඩෙ කියන්නේ එහෙම කරා නම් එකිගෙ යාලුවො ටිකත් බස්සගෙන එක්කන් යන්න වෙනවා ... 6ක් වගේ හිටියා වෙඩි නෙ බන් :rofl::rofl::P:rolleyes:

    දාපං දාපං..
    බැරිනම් PM කරෆං..

    එක්කෝ තව Track එකකින්ම Out කරෆං..

    අඩො මම එක කරන්නම් එකේ...ගහන්න ගියොත් මට එක වෙච්ච කෙල්ල හොයාගෙන අවිත් කනට එකක් දෙයි බන් :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113





    උබ කියනකම් තම්යි හිට්යේ :P:P වෙනදට ජනෙලේ එල්ලිලා බන් එන්නේ:rofl::rofl:... අද පොඩ්ඩක් වෙනස් උන කලින් අවෙ...මොරටුව ඉදන්:rolleyes:
    ගානට 1.30 පානදුරෙ..

    monawa unath panadura nangila hari hodai:rofl:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    hikz.. kellek da geniyekda...

    යකො SchooOol යන එකක්..:P


    :rofl::rofl::rofl:

    මටත් ඔයවගේ දේවල් අනන්තවත් වෙලා තියනවා. හැබැයි අපේ ගමේ බස් වල හින්දා ඒක ගලවනකන් උනුත් බස් එක නවත්තගෙන හෙන වෙලා ඉන්නවා........:growl::growl::growl::growl::growl:

    මෙක ඉතින් උන්ට් කරන්න වෙන දෙයක් නෑති හන්දා නවත්තන් හිට්යා බන් ...:rolleyes::rolleyes: