කළුතර - කොටුව Bus!!!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    අහ් නෑ බන් උබ දන්නවා නේ එ වෙලවට සෙනග...මචන් බෑහෑ ගන්න තියා දොර ගවට යාගන්න බෑ එතරන් කට්ටිය...එකෙනුත් බාගයක් කෙල්ලො!!!:rofl::rofl:

    :rofl:
    මට හිතාගන්න පුළුවන්:P
     
    • Like
    Reactions: Diego97

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඔව් බන් එත් මට නේ බහින්න ඔනේ එකිට ඔනේ කම්ක් නෑති හින්දා එකිටයි අනිත් කෙල්ලො Set එකටම මාර ආතල් උනා....:rolleyes::rolleyes:

    මම එහෙමනං කියනවා බං.. "මේ.. ඕක ගලවලා මට යන්න දෙනවද.. මම අද ගෙදර යන්න ඕනෙ.." කියලා..
     

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    ගල්පාත මහත්තයා;10735361 said:
    දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං :P

    :lol::lol::lol:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    මම එහෙමනං කියනවා බං.. "මේ.. ඕක ගලවලා මට යන්න දෙනවද.. මම අද ගෙදර යන්න ඕනෙ.." කියලා..

    මචන් සිරා කියන්නේ එවෙලවෙ Tense එකට ඔව මතක් වෙන්නේ නෑ බන් පිස්සු හෑදෙනවා!!!:baffled:

    ඇයි බන් මට මේ වගේ දේවල් සෙට් වෙන්නේ නැත්තේ.අපි පටලගත්තොත් වයසක ආච්චි කෙනෙක් ගේ.:growl::growl:

    මෙක පොඩි ආතල් එකක් විතරයි බන් ...:rofl::rofl: කෑත Scene වෙලා තියෙනවා...


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    :rofl::rofl::rofl::rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ගල්පාත මහත්තයා;10735361 said:
    දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං :P
    :P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Ei Ban Me Kolombo School Ekaka Kollo Katiyak Bus Eke Pemmulle Wadi Wela Giya Kellekta Wathura Gahala Seen Ekak Ne Kakule Indala Udata Gihin Thiyenne Wathura Para
    Wasa Cha Seen Eka

    Ubatath Indala Indala Mara Seen Wenne
    Ubata Thibba Rap Parak Dala Wede Shep Karan Enna