අහ් නෑ බන් උබ දන්නවා නේ එ වෙලවට සෙනග...මචන් බෑහෑ ගන්න තියා දොර ගවට යාගන්න බෑ එතරන් කට්ටිය...එකෙනුත් බාගයක් කෙල්ලො!!!


haka hakaniyama gana neh bnn
![]()

මට හිතාගන්න පුළුවන්![]()







ඔව් බන් එත් මට නේ බහින්න ඔනේ එකිට ඔනේ කම්ක් නෑති හින්දා එකිටයි අනිත් කෙල්ලො Set එකටම මාර ආතල් උනා....![]()
ගල්පාත මහත්තයා;10735361 said:දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං![]()



මම එහෙමනං කියනවා බං.. "මේ.. ඕක ගලවලා මට යන්න දෙනවද.. මම අද ගෙදර යන්න ඕනෙ.." කියලා..

ඇයි බන් මට මේ වගේ දේවල් සෙට් වෙන්නේ නැත්තේ.අපි පටලගත්තොත් වයසක ආච්චි කෙනෙක් ගේ.![]()

කෑත Scene වෙලා තියෙනවා...chater








ගල්පාත මහත්තයා;10735361 said:දෙන්නත් එක්කම බැහැලා, පාලු තැනකට ගිහින් හෙමින් සැරේ ගලවගන්නනේ තිබ්බෙ බං![]()




එ මදිවට එ ගෑනි ගලවගන්න හද්න්නේ නෙතුවහිකි හිකි ගා ගා...
සමයන් කරනවා එකිගේ යාලුවොත් එක්ක...




