ඔයා කළුතරද මචන් ?? කළුතරින් පටන් ගන්න AC එකක යනවට වඩා මතුගම / ගාල්ල වගේ තැනකින් පටන් අරන් එන AC එකක යනඑක ඉක්මන් වේවි නේද බන් ??ඔව් බන් තියෙනවා..නැත්නම් express holt එකට ගියාම මතුගම,ගාල්ල,අලුත්ගම AC BUS එකක් අල්ලගතහැකි..time එක බන් ඉතින් උබ යන වෙලාව අනුව වෙනස් වෙනවා..කලුතරින් පටන් ගන්න නිසා මුල් ටික කොටයි කොහොමත්
Danna widiyata kalutara stand ekey AC tiyenawa. Etanata giyoth umbata seat hambei.යාලුවනේ කළුතර ඉදන් කොළඹට AC බස් තියනවද ?? කොච්චර වෙලාවක් ගන්නවද කොළඹට ???
ඔව් බන් මොකේ ගියත් උන් කෝල් කරලා ඉස්සරහා එකා කොයි හරියෙද පස්සේ එකා කොහෙද කියලා බල බල යන්නේ මතුගම උන් කලුතර උන් එහෙම..ගාලු එකක් සෙට් උනොත් පලයන්.දැන් ගොඩක් ගාන වැඩි නිසා මිනිස්සු අඩුයි යනවා..එතකොට ලෝඩ් වෙනකන් කොටනවා..සෙමියක් සෙට් උනොත් නැගපන්..CTB වගෙත් අවුලක් නෑ උන් යනවා..ඔයා කළුතරද මචන් ?? කළුතරින් පටන් ගන්න AC එකක යනවට වඩා මතුගම / ගාල්ල වගේ තැනකින් පටන් අරන් එන AC එකක යනඑක ඉක්මන් වේවි නේද බන් ??