කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    3.solo ට්‍රිප් එක ගියේ උඹ කොහේ ඉඳන් කොහෙටද.?පුළුවන් නං එකෙත් මේ වගේම විස්තරයක් දාපන්..


    05 day solo brief...

    01 - තංගප්පුව - කොටගඟ ඇලි - කොටගඟ තැන්න - අලුගල්ලෙන
    02 - අලුගල්ලෙන - නකල්ස් කඳු 05 - නකල්ස් ඇල්ල
    03 - නකල්ස් ඇල්ල - බඹරැල්ල - ලෙබනන් / රත්නගිරිය - KMP
    04 - KMP - තුන්හිස්ගල - KMP මහගඟ - KMP
    05 - KMP - බඹරැල්ල - ජෝඩු ඇල්ල - සාරි ඇල්ල - බඹරැල්ල - කොළඹ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    machn oya sleeping bag eke nidagaddi ambanata wassot mokada karanne?

    එක මචං original sleeping bag එකක් නෙමේ බන්...මම sleeping bag නම් පාවිච්චි කරලා නෑ බන්.මම හිතන්නේ ඔය දැන් තියෙනSleepin bag නම් ගොඩක් චීන එව්වා. ඒවා තෙමෙනවා ඇති බන්.මොකද දැන් තියෙන ටෙන්ට් කොහොමත් වැස්සට අම්බානක තෙමෙනවා.එකම මැටීරියල්එකෙන්නේ බන් ඔව්ව හදන්නේ.
    මේ ගමනේ අපි හාර්ඩ්වෙයාර් ඉටිකොලේ ඇතුලේ හිටියේ.එක නම් තෙමුණේ නෑ. එත් පරිසරයේ ජලවාෂ්ප නිසා තෙත් ගතිය තියෙනවා බන්..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    05 day solo brief...

    01 - තංගප්පුව - කොටගඟ ඇලි - කොටගඟ තැන්න - අලුගල්ලෙන
    02 - අලුගල්ලෙන - නකල්ස් කඳු 05 - නකල්ස් ඇල්ල
    03 - නකල්ස් ඇල්ල - බඹරැල්ල - ලෙබනන් / රත්නගිරිය - KMP
    04 - KMP - තුන්හිස්ගල - KMP මහගඟ - KMP
    05 - KMP - බඹරැල්ල - ජෝඩු ඇල්ල - සාරි ඇල්ල - බඹරැල්ල - කොළඹ

    තනියමද ගියේ...:nerd:. වෙන කවුරුත්ම නැතුව..:sorry:
    අදහ ගන්නත් බෑ බං....:baffled:
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    supiri...
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අඩෝ කාලෙකට පස්සේ කියවපු පට්ටම ට්‍රිප් ත්‍රෙඩ් එකක්. උබල 4 දෙනා එක්ක ට්‍රිප ගියා වගේ නිකම්. පලවෙනි ෆොටෝ දෙක තුන දකිනකොටම මට හිතාගන්න පුළුවන් ට්‍රිප් එකේ උබල ගත්ත ත්‍රිල් එක. මම නම් බන් ඔහොම ගමනක් යන්න කලින් අනිවරෙන් ක්ලයිමෙට් එක ගැන හොයනවා. යන රූට් එක ගැන හොදට හොයල ඒක ගැන යන සෙට් එකේ එවුන්ට කියනවා, මොකෝ මට අමතක උනත් තව එකෙක්ට හරි ඕක ඔලුවේ තියනවා. මම ගියපු පලවෙනි හයික් එකේදී කෙල උනාට පස්සේ ඒ වෙච්ච වැරදි අඩුපාඩු ආපහු නම් කලේ නැහැ. අතරමන් උන වෙලාවට හොදම දේ කලබල නොවී ඉන්න එක සහ කෝඩු කාරයෝ ටික බය වෙන්න නොදී කොන්ෆිඩන්ස් එක්ක තියන එක. වහින කාලේ කුඩල්ලෝ පායන කාලේ ඉන්නේ මැක්කෝ. මගේ කකුලේ ඇගිලි දෙකක් කුණු වෙන්න ගියා. උණ අරගෙන ලේ විසවෙලා දවස් 4 විතර ගෙදරත් හිටිය. තනියම උබ දවස් පහක් නකල්ස් වල ඇවිද්ද කියන්නේ බන් උබ පට්ටම පොරක්. හැබැයි රිස්ක් එක නම් උපරිමයි, මොකෝ කරදරයක් උනොත් උබට කිසිකෙනෙක් නැහැ. යහන්ගලයි මීමුරේට කැලෙන් බහින්නයි ආසාවක් තියනවා, ට්‍රයි එකක් දෙනවා මේ අවුරුද්දේ.
     

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    මචන් අපිත් 7 ක් ගිය දවස් 4ක් හිට්යා අප්ටත් පාර කෙල උනා දුවිලි ඈල්ල බලන්න ගිහින් අන්තිමට news walatath ගියා 7ක් මිසින් කියලා දෑන් forest aken අප්ට නඩු ඩල තියෙන්නෙ ජීවිතේ ගත්ත පට්ටම experiance akak me wagema patta story akak thiyei apitath

    හුලු ගගෙ 5ක් ගිහින් මරුනා අන්න දවස් වල තමයි අප්ත් ගියෙ අපි 7k සිකුරාද තමයි ගියෙ KMP වඩියට යනකොට හවස 3යි පහුවදා උදේ තුන්හිස්ගල නෑගල 12 වෙනකොට බෑස්සා ඉට පස්සෙ පට්ට වෑස්සක් වෑස්සා 3TA විතර පිටත් උන දුවිලි අල්ල ඉන්න අත් අපිට පර කෙල උනා රෑ 8 වෙනකම් අවිද්දා යන්තම් ඉන්න තෙන්ක් හොය ගේන ටෙන්ට් අක ගහුවා ඉට පස්සෙ පහුවඩා බහින්න ඩිහක් නෑ පාර කෙල උනා GPS අකේන් යන්තම් අපහු පට්ට ගෙමක් ඩිල KMP වඩියට අව පහුවදා තමයි එන්න පිටත් උනේ බබරෑල්ලට එනකොට පොලිසිය අවිත් අපි හොයන්න
    මහතුන් අයියා ඵ් වගේ මනුස්ස කම් තියෙන මනුස්සයෙක් දෑකල නෑ අපිට මාර විඩිහට උදව් කලා කන්න බොන්න පුලුවන් විඩිහට සෑලකුව අයියා අපිට සෙට් ඵ්කක් අවිත් පට්ට කට්ටක් කෑව කියලා කිවා අනික මහතුන් අයියා කියන දේ හොදට අහන්න
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    අපිත් කලුපහනෙ ගියා අවුරුදු 5කට විතර කලින්. රඹුක් ඔලුව පැත්තෙන් ගිහින් රණමුරේ පැත්තෙන් බැස්සා. අපි පහලොවක් විතර ගියා. උඹලා වගේම ගල් තලාවේ තමයි නිදා ගත්තෙ. ඒ කැලේ මගපෙන්වන්නෙක් නැතුව යන එක අවදානම්.
    නියම ලිපියක් මචෝ..
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    සුපිරිම ට්‍රිප් එකක්  සහෝ .....
    පින්තූර ටික දකිද්දි ඇඬෙනවා..... 
    මොන තරන්නම් සුන්දර තැන් තියේද ලංකාවෙ....
    ගොඩක් පින් ඔයාලට
    අපිට ඒ තැන් දකින්න සැලැස්සුවට

    ... ජය වේවා ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    05 day solo brief...

    01 - තංගප්පුව - කොටගඟ ඇලි - කොටගඟ තැන්න - අලුගල්ලෙන
    02 - අලුගල්ලෙන - නකල්ස් කඳු 05 - නකල්ස් ඇල්ල
    03 - නකල්ස් ඇල්ල - බඹරැල්ල - ලෙබනන් / රත්නගිරිය - KMP
    04 - KMP - තුන්හිස්ගල - KMP මහගඟ - KMP
    05 - KMP - බඹරැල්ල - ජෝඩු ඇල්ල - සාරි ඇල්ල - බඹරැල්ල - කොළඹ
    :shocked::shocked: aga hiriwatuna yakoow. Solo :shocked::baffled:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    උඹ කියන්නේ කොච්චරක් හරියටම target කරගෙන ගියාද කිව්වොත් අන්තිමට 20m කියල පෙන්නද්දී අපි හරියටම ගුහාව කෙලින් වල්පොලමුල්ල පාර සෙට් වෙන්නේ හරියටම එතන.උදේ 9 පටන් ගත්තා දවල් 1 වෙද්දී ගුහාවේ.

    tawukanda yakooooo :shocked:
    umba nam pissu huththek...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    TC1Nzrw.jpg


    mcho mokakda me gedara ?
    waadiyada ? katada mewa ayithi ?
    kale mehema gewal hadanna bane
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Ela, ubala patta wada karayo.. ee wageema mehema gamanak yanna patta gatak thiyennath one.



    ubala digatama meeka karanawanam podi awawadayak dennam. electronic item gana ehema depend wela yanna epa mee wagee gaman. man hitharana map ekak compass ekak thiyala read karanna ubala dannawa kiyala.



    ehema danne nathnam, oya scount karapu ekekgena hari nathnam hodama dee thamai Army special forces wage inna ekek gen podi course ekak kara ganin.


    kalaawe athraman wennama one eeke barapathala kama therenna...


    ehenam thawa thawwath mee wagee gaman gihilla parissamen enna suba pathanawa..