කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අප්පටසිරි පට්ට පුතී.... :cool: සුපිරි ආතල් එකක් නෙ අරන් තියෙන්නෙ ....! :yes:
    උඹ නම් යකෙක් මාපුතී ..! ;) :shocked:
    ස්දූදී අපි එක්ක විස්තර බෙදා ගත්ත එකට !

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(
    ( මෙවට නොදෙන රෙප් මොකටද මචං ) අයිත් ට්‍රය් කරන්න ම්
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    It's Ok Ithiii.....:cool::cool:

    අප්පටසිරි පට්ට පුතී.... :cool: සුපිරි ආතල් එකක් නෙ අරන් තියෙන්නෙ ....! :yes:
    උඹ නම් යකෙක් මාපුතී ..! ;) :shocked:
    ස්දූදී අපි එක්ක විස්තර බෙදා ගත්ත එකට !

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(
    ( මෙවට නොදෙන රෙප් මොකටද මචං ) අයිත් ට්‍රය් කරන්න ම්

    pattaaaaaaaaaaaaaaaa broooooooooooo

    අඩෝ මට්ට trip එක බන්

    Fatta trip eka machan.. dakiddit asai. :love::love: rep added

    Thanks All... :):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අප්පටසිරි පට්ට පුතී.... :cool: සුපිරි ආතල් එකක් නෙ අරන් තියෙන්නෙ ....! :yes:
    උඹ නම් යකෙක් මාපුතී ..! ;) :shocked:
    ස්දූදී අපි එක්ක විස්තර බෙදා ගත්ත එකට !

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. :(
    ( මෙවට නොදෙන රෙප් මොකටද මචං ) අයිත් ට්‍රය් කරන්න ම්

    Thanks මාපුතී........ :D:D
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    තොට මං ගමනක් යන්න කතා කළොත් රටේම ප්‍රශ්න... තොපි බූරුවො දෙන්නට ආයෙ ගමන් යන්න කතා කරන්නෑ මං තනියම යනවා :angry:
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    නියමයි මචං. සුපිරිග කියවද්දි අැග කිලිපොලා යනවා. හොදට ලියලා තියෙනවා. මෙ වගේ ගමන් ඉදිරියටත් යන්න සුභපතනවා.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තොට මං ගමනක් යන්න කතා කළොත් රටේම ප්‍රශ්න... තොපි බූරුවො දෙන්නට ආයෙ ගමන් යන්න කතා කරන්නෑ මං තනියම යනවා :angry:

    ඒ කොහොම වුනත් ඔයා මට ආදරෙයි කියල මම දන්නවා ඕයි... :love::love:
    ඔව්වයින් නෑ උදේට කන්න රෙප් දීපිය.... :P:P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පිස්සු හයික් එකක්නෙ බං.. ඇයි ස්මාට් ෆෝන් පාව්ච්චි නොකරන්නෙ බං?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එල එල බන්.......

    පට්ට හයිකින්නේ ... :love:

    පිස්සු හයික් එකක්නෙ බං.. ඇයි ස්මාට් ෆෝන් පාව්ච්චි නොකරන්නෙ බං?

    ඒක එච්චර වුවමනා වුනේ නෑ බන් මට....
     
    • Like
    Reactions: SHANUXLK