supiri...
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
![]()
Superb!
nice thread, glad you guys came back safely
patta![]()
Ado umbanam....![]()
bump... yakoo uba nam maarama porak ne ban.. jaya wewa ban.. jaya wewa..
patta machan ++
pissu hadenawa ban. yanna pattama asai.
bump
bump
BUMP
+9 rep
Ela ++
patta. rep


තනියමද ගියේ.... වෙන කවුරුත්ම නැතුව..
අදහ ගන්නත් බෑ බං....![]()
aga hiriwatuna yakoow. Solo
![]()


අඩෝ කාලෙකට පස්සේ කියවපු පට්ටම ට්‍රිප් ත්‍රෙඩ් එකක්. උබල 4 දෙනා එක්ක ට්‍රිප ගියා වගේ නිකම්. පලවෙනි ෆොටෝ දෙක තුන දකිනකොටම මට හිතාගන්න පුළුවන් ට්‍රිප් එකේ උබල ගත්ත ත්‍රිල් එක. මම නම් බන් ඔහොම ගමනක් යන්න කලින් අනිවරෙන් ක්ලයිමෙට් එක ගැන හොයනවා. යන රූට් එක ගැන හොදට හොයල ඒක ගැන යන සෙට් එකේ එවුන්ට කියනවා, මොකෝ මට අමතක උනත් තව එකෙක්ට හරි ඕක ඔලුවේ තියනවා. මම ගියපු පලවෙනි හයික් එකේදී කෙල උනාට පස්සේ ඒ වෙච්ච වැරදි අඩුපාඩු ආපහු නම් කලේ නැහැ. අතරමන් උන වෙලාවට හොදම දේ කලබල නොවී ඉන්න එක සහ කෝඩු කාරයෝ ටික බය වෙන්න නොදී කොන්ෆිඩන්ස් එක්ක තියන එක. වහින කාලේ කුඩල්ලෝ පායන කාලේ ඉන්නේ මැක්කෝ. මගේ කකුලේ ඇගිලි දෙකක් කුණු වෙන්න ගියා. උණ අරගෙන ලේ විසවෙලා දවස් 4 විතර ගෙදරත් හිටිය. තනියම උබ දවස් පහක් නකල්ස් වල ඇවිද්ද කියන්නේ බන් උබ පට්ටම පොරක්. හැබැයි රිස්ක් එක නම් උපරිමයි, මොකෝ කරදරයක් උනොත් උබට කිසිකෙනෙක් නැහැ. යහන්ගලයි මීමුරේට කැලෙන් බහින්නයි ආසාවක් තියනවා, ට්‍රයි එකක් දෙනවා මේ අවුරුද්දේ.
අපිත් කලුපහනෙ ගියා අවුරුදු 5කට විතර කලින්. රඹුක් ඔලුව පැත්තෙන් ගිහින් රණමුරේ පැත්තෙන් බැස්සා. අපි පහලොවක් විතර ගියා. උඹලා වගේම ගල් තලාවේ තමයි නිදා ගත්තෙ. ඒ කැලේ මගපෙන්වන්නෙක් නැතුව යන එක අවදානම්.
නියම ලිපියක් මචෝ..
සුපිරිම ට්‍රිප් එකක් සහෝ .....
පින්තූර ටික දකිද්දි ඇඬෙනවා.....
මොන තරන්නම් සුන්දර තැන් තියේද ලංකාවෙ....
ගොඩක් පින් ඔයාලට
අපිට ඒ තැන් දකින්න සැලැස්සුවට
... ජය වේවා ...

tawukanda yakooooo
umba nam pissu huththek...
![]()
mcho mokakda me gedara ?
waadiyada ? katada mewa ayithi ?
kale mehema gewal hadanna bane



Ela, ubala patta wada karayo.. ee wageema mehema gamanak yanna patta gatak thiyennath one...................

මචන් අපිත් 7 ක් ගිය දවස් 4ක් හිට්යා අප්ටත් පාර කෙල උනා දුවිලි ඈල්ල බලන්න ගිහින් අන්තිමට news walatath ගියා 7ක් මිසින් කියලා දෑන් forest aken අප්ට නඩු ඩල තියෙන්නෙ ජීවිතේ ගත්ත පට්ටම experiance akak me wagema patta story akak thiyei apitath
හුලු ගගෙ 5ක් ගිහින් මරුනා අන්න දවස් වල තමයි අප්ත් ගියෙ අපි 7k සිකුරාද තමයි ගියෙ KMP වඩියට යනකොට හවස 3යි පහුවදා උදේ තුන්හිස්ගල නෑගල 12 වෙනකොට බෑස්සා ඉට පස්සෙ පට්ට වෑස්සක් වෑස්සා 3TA විතර පිටත් උන දුවිලි අල්ල ඉන්න අත් අපිට පර කෙල උනා රෑ 8 වෙනකම් අවිද්දා යන්තම් ඉන්න තෙන්ක් හොය ගේන ටෙන්ට් අක ගහුවා ඉට පස්සෙ පහුවඩා බහින්න ඩිහක් නෑ පාර කෙල උනා GPS අකේන් යන්තම් අපහු පට්ට ගෙමක් ඩිල KMP වඩියට අව පහුවදා තමයි එන්න පිටත් උනේ බබරෑල්ලට එනකොට පොලිසිය අවිත් අපි හොයන්න
මහතුන් අයියා ඵ් වගේ මනුස්ස කම් තියෙන මනුස්සයෙක් දෑකල නෑ අපිට මාර විඩිහට උදව් කලා කන්න බොන්න පුලුවන් විඩිහට සෑලකුව අයියා අපිට සෙට් ඵ්කක් අවිත් පට්ට කට්ටක් කෑව කියලා කිවා අනික මහතුන් අයියා කියන දේ හොදට අහන්න
පට්ට වැඩක් මචං . ගයිඩ් කෙනෙක් දාගෙන සුළු වියාපාරයක් විදිහට කලානම් විදේශ විනිමය....
පට්ට
bump
TFS rep +++++++
supiri
supiri machn patta.......thaniyama giya kiyapuhama thama hithenne ub pissu athal porak kiyala ......

