Pattai.
eka patta
Patta![]()
patta machan
"You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again."
![]()
ගිණ්දර...!!.
දඩබ්බරයා;23350334 said:Patta machan
අනේ ඉතින් පියාඹන්න පුලුවන් කුරුල්ලෙක් උනා නම් ඔය කරදර නැනෙ ඩොඩෝට
රෙප් දෙන්න එපා ලු![]()
NIYAMAI
පට්ටම ට්‍රිපක් මචන්. ඉරිසියාවේ බෑ දකිද්දී
.
REP+
අඩෝ පට්ට මචං
Ade supiri gamanak ne gihin tiyenne.![]()
Patta![]()
ela...rep+12
නියමයි රෙප්+...........![]()


Ela Ela bro. Kasunath ekka trip giyoth ohomama thama!


uba thaniyen dawas 5 adala awada ban ... super...
thank you apitath kiwwata.... godak sthuthiy..


මචන් ට්‍රිප් එක ගැන නං කියන්න වචන නෑ මට.ඒ තරන් සුපිරි ට්‍රිප් එක..පලවෙනි දවසේ උඹල ටිකක් හයියෙන් ගිහින් නේද.අතරමන් උනාම හිතට දැනෙන දේවල් කියන්න බෑ ඒක විඳලම බලන්න ඕන බන්.අනික් එක තමා උඹල මගට ඇවිල්ල ආපහු වාඩියට ගිය එක නියම තීරණයක් මචන්..නැත්තන් මාර අමාරුවක වැටෙන්නේ.පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා..ඇහුවට කමක් නෑනේ.
1.වාඩියේ ඉඳන් දූවිලි ඇල්ලට යන්නෙත් උඹල ඔය දාල තියෙන ටින් එක ලඟින් හැරිලද?
2.වාඩියේ ඉඳන් peak එකට ගොඩක් දුරද?
3.solo ට්‍රිප් එක ගියේ උඹ කොහේ ඉඳන් කොහෙටද.?පුළුවන් නං එකෙත් මේ වගේම විස්තරයක් දාපන්..
ආපහු මේ වගේ ගමන් ගිහින් පරිස්සමට ඇවිල්ල මේකේ දාපන්.බුදු සරණයි මචන්..!
ජය වේවා...
Ade saho... Uba patta trip eka mcn TFS very much...

