කළු කඩ ඉවරයි – කෝටි 2 දක්වා දඩ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද(22) පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය

    ඒ අනුව වැඩි මිලට භාන්ඩ අලවි කරන වෙළෙඳුන්ට කෝටි දෙකක් දක්වා දඩ මුදල් නියම කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    අද(22) පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය

    ඒ අනුව වැඩි මිලට භාන්ඩ අලවි කරන වෙළෙඳුන්ට කෝටි දෙකක් දක්වා දඩ මුදල් නියම කිරීමේ හැකියාව ලැබෙනු ඇත.
    4af908a32d3992da1be54e5025193371_XL.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ තහවුරු කරේ පිරමිඩ් විල්මාගේ සීනි වලින් ගසා කෑම ඉවර බවද? 🤔
    ගුපියො දන්නෙ අනුන්ට මඩ ගහන්ඩ තමයි, ඒ උනාට මුන් පත්කරපු මහ බැoකු අධිපතිය පල් හොරා, බිලියන 32 ක් හොරා කාල, මුන්ට පුකෙත් ඇරල, මහ දවල් මිනිහ රටිනුත් පනිනකන් මුන් බලන් උන්න.🤭🤭🤭 ඒ උනාට කතව හොරු අල්ලන්ඩ..🤭🤭
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද(22) පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ පාරිභෝගික කටයුතු අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය

    ඒ අනුව වැඩි මිලට භාන්ඩ අලවි කරන වෙළෙඳුන්ට කෝටි දෙකක් දක්වා දඩ මුදල් නියම කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

    අපි " එක රටක් එකම නීතියක් " law එක යටතේ මෙය ක්‍රියාත්මක වන ආකාරය විමසා බලමු

    එනම්...යාලුවන්ට උදව් නොකරන,කොමිස් නොදෙන,කඩේ නොයන අයගෙන් වෙන සුලුවරදට මේ උපරිම දඩය ක්‍රියාත්ම වේද? හිතවතුන්ට මෙය අදාල නොවේ
     
    • Like
    Reactions: sudathmadusanka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි " එක රටක් එකම නීතියක් " law එක යටතේ මෙය ක්‍රියාත්මක වන ආකාරය විමසා බලමු

    එනම්...යාලුවන්ට උදව් නොකරන,කොමිස් නොදෙන,කඩේ නොයන අයගෙන් වෙන සුලුවරදට මේ උපරිම දඩය ක්‍රියාත්ම වේද? හිතවතුන්ට මෙය අදාල නොවේ
    පේනවනෙ ගු ඇන් පි පොන්නයන්ගෙ කතාව මිල පාලනය වෙනවට කැමතිම නැ, විපක්ශෙට හිකෙනම පනතක්.🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    ගුපියො දන්නෙ අනුන්ට මඩ ගහන්ඩ තමයි, ඒ උනාට මුන් පත්කරපු මහ බැoකු අධිපතිය පල් හොරා, බිලියන 32 ක් හොරා කාල, මුන්ට පුකෙත් ඇරල, මහ දවල් මිනිහ රටිනුත් පනිනකන් මුන් බලන් උන්න.🤭🤭🤭 ඒ උනාට කතව හොරු අල්ලන්ඩ..🤭🤭

    පල් හොරා අල්ලන්න ආපු පොන්නයො ටික අන්තිමට ඌට පෙන්ෂන් එකත් හදල දීලා නැවතුනේ. 🤣🤣

    බෝම්බ ගහපු උන් හොයන්න ආපු පොන්නයො ටිකට බාර් ඇරියෙ මොකාද කියලා හොයාගන්න බැරුව ඉන්නෙ. 🤣🤣

    ඒ පොන්නයන්ගෙ පුප ලෙවකන ඇරෝ පොන්නයා කොහොම පොන්නයෙක් වෙන්න ඇතිද? 🤭🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    පිරමිඩ් විල්මාගේ mu kauda bro ?

    රාජපක්කලාට කෙලින්ම ගසා කන්න විදියක් නැති නිසා ලංකාවට සීනි ගෙන්නන ලොකුම කොම්පැණිය හරහා බිලියන ගානක් ගසා කෑවා. ඒකෙ අයිතිකාරයා හම්බ මවුසූන් රාජපක්කලාගෙ හුරතලෙක්. 50% ,50% වගේ බෙදාගන්න ඇති. Win - win situation
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පල් හොරා අල්ලන්න ආපු පොන්නයො ටික අන්තිමට ඌට පෙන්ෂන් එකත් හදල දීලා නැවතුනේ. 🤣🤣

    බෝම්බ ගහපු උන් හොයන්න ආපු පොන්නයො ටිකට බාර් ඇරියෙ මොකාද කියලා හොයාගන්න බැරුව ඉන්නෙ. 🤣🤣

    ඒ පොන්නයන්ගෙ පුප ලෙවකන ඇරෝ පොන්නයා කොහොම පොන්නයෙක් වෙන්න ඇතිද? 🤭🤭🤭
    ඌට විශාම වැටුප් දුන්න කියල ඔප්පු කරපන්නො රෙවෙයි වේසිට

    බෝම්බෙයි බරුයි අතර සම්බන්දෙ මොකක්ද පොන්නයො බෝම්බ ගස්සපු බදුර්දින ඇප නැතුව බලුකුඩුවෙ ලැගින්නෙ මොකෑ නැ කියන්ඩද???

    ගූ ඇන පි බැල්ලිලට රෙවිල මිල පාලනය වෙනව කියල තේරෙදි අනේ පව් පොන්න හැත්ත සිනි මුලේ එල්ලිලා බලේ ගන්ඩ උන්නෙ දැන් ඒකත් හුකස්..🤭🤭🤭
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රාජපක්කලාට කෙලින්ම ගසා කන්න විදියක් නැති නිසා ලංකාවට සීනි ගෙන්නන ලොකුම කොම්පැණිය හරහා බිලියන ගානක් ගසා කෑවා. ඒකෙ අයිතිකාරයා හම්බ මවුසූන් රාජපක්කලාගෙ හුරතලෙක්. 50% ,50% වගේ බෙදාගන්න ඇති. Win - win situation
    50-50 රාජපක්ෂලා එක්ක? පිස්සුද? 😂 😂 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජපක්කලාට කෙලින්ම ගසා කන්න විදියක් නැති නිසා ලංකාවට සීනි ගෙන්නන ලොකුම කොම්පැණිය හරහා බිලියන ගානක් ගසා කෑවා. ඒකෙ අයිතිකාරයා හම්බ මවුසූන් රාජපක්කලාගෙ හුරතලෙක්. 50% ,50% වගේ බෙදාගන්න ඇති. Win - win situation
    ඔප්පු කරපන්කො පොන්නයො, පුලුවන් නම්.. තොපේ තියෙන්නෙ ඔය වගේ හුත්තෙ කතා තමයි ..අපිට මතකනෙ ලැම්බෝගිනි ,ඩොලර් බිලියන 18, රත්තරන් ටොන් 350 කතා..පොන්න තිරිසන් හැත්ත බොරුව විතරයි තොපේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    50-50 රාජපක්ෂලා එක්ක? පිස්සුද? 😂 😂 😂

    මෙහෙමනේ අරූගෙ නම විතරනෙ යන්නෙ හොරා කෑවා කියලා. ඒ නිසා ඒ වගේ ගානක් දෙන්නත් ඇති. කියන්නත් බෑ 60%, 40% වගේ කරන්නත් ඇති. වෙන වෙලාවක නං 90%, 10% වගේ තමයි කරනවා ඇත්තෙ.