පලවෙනි එකා තුවක්කුව හරියට අල්ලන්නේ නෑ. දෙවැනි එකා ටිකක් ශේප්. ඇඟට ලංකරගත්තේ නැත්තං ඕන තැනට වදින්නේ නෑ. ගොං වස්සෝ නිසා බිත්ති ටික ඉවරයි.හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.