ක්ලාස් දැන්වීම්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඉස්කෝල අවට ක්ලාස් අවට ඒෆෝ කොළ වල ටයිප් කරල අලවන ඇඩ්වලින් උඹලට ක්ලාස් සෙට් වෙලා තියෙනවා ද? එහෙම නෝමලි කීයක් වගේ සෙට් වෙනවා ද?

    මන් පංති කරේ අදුරන උන්ට විතරයි. ඇඩ් එහෙම දැම්මෙ නෑ. මට පොඩ්ඩක් කට්ටිය වැඩි කරගන්නත් ඕන.
     
    • Like
    Reactions: kinkon and B.Chat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ඉස්කෝල අවට ක්ලාස් අවට ඒෆෝ කොළ වල ටයිප් කරල අලවන ඇඩ්වලින් උඹලට ක්ලාස් සෙට් වෙලා තියෙනවා ද? එහෙම නෝමලි කීයක් වගේ සෙට් වෙනවා ද?

    මන් පංති කරේ අදුරන උන්ට විතරයි. ඇඩ් එහෙම දැම්මෙ නෑ. මට පොඩ්ඩක් කට්ටිය වැඩි කරගන්නත් ඕන.
    Fb promotion ekak karapan location target karala.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Try කරලා නම් නෑ. හැබැයි ගොඩක් උන් අලුත් class වලට යන්නේ recommendations අනුව.
     
    • Like
    Reactions: skylander

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    ඉස්කෝල අවට ක්ලාස් අවට ඒෆෝ කොළ වල ටයිප් කරල අලවන ඇඩ්වලින් උඹලට ක්ලාස් සෙට් වෙලා තියෙනවා ද? එහෙම නෝමලි කීයක් වගේ සෙට් වෙනවා ද?

    මන් පංති කරේ අදුරන උන්ට විතරයි. ඇඩ් එහෙම දැම්මෙ නෑ. මට පොඩ්ඩක් කට්ටිය වැඩි කරගන්නත් ඕන.

    ඕක බැනර් වලින් විතරක් බැ.
    උබ මුලින්ම බැනර් ගහන ස්කොලෙ ළමයින් අතර දන්න අය හරහා කතාවක් අරපං උබ හොදයි කියලා.

    බැනර් ලිෆ්ලට් ගහන එකෙත් කලාවක් තියනවා. රිවිෂන්, පේපර් ක්ලාස්, speed mcq කියලා වෙන වෙන වදින්න ඕනා. අමාරුම ටොපික්ස් ගැන ගින්දර වගේ වදින්න ඕනා.අනික හොදම කොපි ලියන එකෙක් සෙට් කරගනින්. කොපිය හොදටම තිබ්බොත් තමා බොක්කටම වදින්නේ. එකට හොද ක්‍රියේටිව් කෙනෙක් නැත්තම් බුකියේ හොදම මිම් ලියන කොල්ලෙක්ව බලපං. උන් ළඟ තියනවා ගිනි ගින්දර වැකි.

    අනික වෙන පන්ති ලගත් බැනර් ගහපං. හැබැයි උන්ගේ ඒවා නොවැහෙන විදිහට. උබේ සබ්ජෙක්⁣ට් එකේ පැත්තේ ලොකුම ටියුෂන් කාරයා එක්ක ගේමක් ඇදපං. එහෙම ගේම් ඉල්ලම්. ලෝඩ් පකිර් වගේ ඉදපං.

    බුකියේ සබ්ජෙක්⁣ට් එකට අදාල දේවල් නිතර දාපං. යු බටෙත් ටික ටික මොනාහරි දාපන්. ළමයි දැන් තාක්ෂනේ එක්කමනේ.

    ⁣උබට මාස් බස්සතැහැකි. හැබැයි පුතෝ මාස් බස්සනවා කිය්නනේ ජිවිතයක් නැ. උබට ටියුෂන් ෆුල්ටයිම් කරන්න බලපං බැහැපං. මට ඕකා වදයක් උනා.
     
    • Love
    Reactions: skylander

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස

    මූ කියන ටික තමා හරි. මගේ බොක්කවල් දෙකක්ම මාස් ක්ලාස් කරනවා.එකෙක් කුරුණෑගල අනික රත්නපුර.ලොකු ටවුන් දෙකක් දෙන්න්ම 0 පටන් ගත්තේ.මැර සීන් එහෙමත් ලාවට තියෙනවා ලමයි එනවා නන්.. ඕක තමයි තියරිය.පලාතේම විසිට් එකක් 2000යි නන් උබ 2500 කියපන්..හැබයි උසස් පෙල තියෙන සති දෙක විතරයි නිවාඩු.ඒ දෙකෙත් කැම්පේන් එකක් යන්න ඕනි අලුත් බැජ් එක අදින්න නන්...
     
    • Love
    Reactions: skylander