ක්ලාස් වලදි වෙච්ච ආතල්
මගේ එකකින්ම පටන් ගන්නංකො,, මේක උනේ 5 වසරෙදි, ඉංග්‍රිසි ක්ලාස් එකේදි, ඒ කාලේ ඩික්ටේශන් කියන්නෙ මල කරුමයක් මට නං, කොච්චර කරත් ලකුනු දහයක් ගන්නව බොරු, හැමදාම අම්බානෙක වරදිනවා, වැරදුනොත් අනිවා වැරදිච්ච වචන ගාන අනුව බඩ මිරිකනවා
කරන්නම බැරි තැන දීපු වචන ටික ඒ පිලිවෙලටම ලියාගෙන ගියා ඔනෙ මගුලක් වියන් කියල. වෙනදට වචන දීපු පිලිවෙලටම කියවන මිස්, අම්මටහුඩු එදා තැනින් තැන කියවන්න ගත්තා
දැන් ඇගම රත් වෙලා, දාඩිය දානවා, වෙවුලනවා, එක විකාරයයි, කර කියාගන්න දෙයක් නෑ, අනික් උන් වචන කියද්දි ලියනකොට මං බොරුවට පෑන වන වන ඉන්නව ලියනව වගේ, මොකද මං සේරම කලින් ලියල නිසා
,
කොහොමහරි ඔක්කොම පෙන්නනකන් ඉදල, අන්තිමට පොත දුන්න බලන්න, අම්බෝ වැඩේ මාට්ටු,
මං මේ පිලිවෙලටද කීවේ කියල අහල අනික් උන්ගෙන් අහන්න ගත්තා, බඩ මිරිකන්න අත ඇජෙස් කරද්දිම මං කීවා පොඩ්ඩක් පරක්කු උනා වචනයක් ලියද්දි කියල, පස්සේ පොඩි ඔරවන බැල්මක් දාල යන්තන් සේප් උනා, එදා තරන් , කොල්ලො කෙල්ලො ගොඩක් ඉස්සරහ ලැජ්ජාව, සහ පල් වීමේ භය දැනුන දවසක් නැති තරන්
ඊට පස්සෙ මං ඒ ක්ලාස් එකට ගියෙත් නැද්ද කොහෙද.. 
උබල ගිහිපු ක්ලාස් වල එහෙම උබලට උන පට්ට චාටර් වැඩ තියනවනං මේකේ දාන්ඩ කියල ආරාධනා කරනවා
.
.
.
෴෴෴
.
.
.
.
.
෴෴෴
.
.
.
මගේ එකකින්ම පටන් ගන්නංකො,, මේක උනේ 5 වසරෙදි, ඉංග්‍රිසි ක්ලාස් එකේදි, ඒ කාලේ ඩික්ටේශන් කියන්නෙ මල කරුමයක් මට නං, කොච්චර කරත් ලකුනු දහයක් ගන්නව බොරු, හැමදාම අම්බානෙක වරදිනවා, වැරදුනොත් අනිවා වැරදිච්ච වචන ගාන අනුව බඩ මිරිකනවා
කරන්නම බැරි තැන දීපු වචන ටික ඒ පිලිවෙලටම ලියාගෙන ගියා ඔනෙ මගුලක් වියන් කියල. වෙනදට වචන දීපු පිලිවෙලටම කියවන මිස්, අම්මටහුඩු එදා තැනින් තැන කියවන්න ගත්තා
දැන් ඇගම රත් වෙලා, දාඩිය දානවා, වෙවුලනවා, එක විකාරයයි, කර කියාගන්න දෙයක් නෑ, අනික් උන් වචන කියද්දි ලියනකොට මං බොරුවට පෑන වන වන ඉන්නව ලියනව වගේ, මොකද මං සේරම කලින් ලියල නිසා
,කොහොමහරි ඔක්කොම පෙන්නනකන් ඉදල, අන්තිමට පොත දුන්න බලන්න, අම්බෝ වැඩේ මාට්ටු,

Last edited: