ක්ලෝන නිර්වාණය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ක්ලෝන නිර්වාණය

    කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?

    ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..:sorry: එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!

    ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් :yes:

    මෙහෙම නිවන් මාර්ගෙට යවන්න පුළුවන් කියල කොහොමද දන්නෙ :eek:

    ඉස්සෙල්ල කවුරුහරි කරල පෙන්නලා ඉන්න එපැයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ කාලයක් හොදාට හිටියනේ බන්

    මොකද උනේ එක පාර

    :sorry:

    මෙහෙම නිවන් මාර්ගෙට යවන්න පුළුවන් කියල කොහොමද දන්නෙ :eek:

    ඉස්සෙල්ල කවුරුහරි කරල පෙන්නලා ඉන්න එපැයි :yes:

    එහෙම යන්න පුළුවන් කියල උපකල්පනය කරල තමයි මේක කරන්නේ...

    ක්ලෝන් කරත් ජීවයක් තියෙනවනේ බන්

    ජිවයක් තියන නිසා තමයි බන් නිවන් යන්නේ... :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Bawana karala niwan yanna :lol:

    බවානා හරි මොනා හරි කරන්න තියන ඒවා කරලා...
    ජිවිතේ අනිත් distractions නැති වෙන්න හිර කරනවා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙම යන්න පුළුවන් කියල උපකල්පනය කරල තමයි මේක කරන්නේ...

    එහෙම කරලා පෙන්නුවොත් ඔහොම කෘතිමව හදන්න ඕන නෑ මිනිස්සු පෝලිමේ ඒවි අපිවත් නිවන් යවන්න කියලා. :yes:
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉතින් යකෝ අතින් කයිට් කරන් ක්ලෝන් කරලා උන්ව නිවන් යැවුවා කියලා ඇති ප්‍රයෝජනයක් නෑනේ. ඊටවඩා හොඳයිනේ ක්ලෝන් නොකර හිටියනම් එතකොට උන් ඉපදෙන්නෙත් නෑනේ සල්ලිත් ඉතුරුයි.
    ක්ලෝන් කරා කියලා එකම ආත්මයක් නෙමෙයි තියෙන්නේ ක්ලෝන් කරපු එකා වෙනම මිනිහෙක් පෙනුමෙන් ජාන වලින් එක සමාන උනාට
    :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් යකෝ අතින් කයිට් කරන් ක්ලෝන් කරලා උන්ව නිවන් යැවුවා කියලා ඇති ප්‍රයෝජනයක් නෑනේ. ඊටවඩා හොඳයිනේ ක්ලෝන් නොකර හිටියනම් එතකොට උන් ඉපදෙන්නෙත් නෑනේ සල්ලිත් ඉතුරුයි.
    ක්ලෝන් කරා කියලා එකම ආත්මයක් නෙමෙයි තියෙන්නේ ක්ලෝන් කරපු එකා වෙනම මිනිහෙක් පෙනුමෙන් ජාන වලින් එක සමාන උනාට
    :baffled::baffled:

    :rolleyes:

    ක්ලෝන් එකක් හැදුවම කවුරු හරි සසර සැරිසරණ ජිවියෙක්නේ ඒකට එන්නේ..
    සත්තු වෙලා ඉපදෙන්න ඉන්න අයටත් මසුස්සයෙක් වෙන්න චාන්ස් එක ලැබෙනවා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469

    Manussaka loka billion trilkion ganan tiyenawa ban amuthuwen clone karanna deyak ne.owa amataka karala dala uba niwan dakinna try karapan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    නැති ටෙක්නොලජි ගැන ඔච්චර කරදර වෙන්න ඕනේ නෑනේ. දැනට තියෙන දැනුමෙන් පරමානු බෝම්බයක් ගහලා ෆ්ලැට් ලෝකේ ආයිමත් ෆැල්ට් වෙන්නම ගහලා මිනිස්සුයි ටික සේරම මැරුව නම් දෙයියෝ ලඟ සැපෙන් ඉඳීනේ.
     
    • Like
    Reactions: rusiyanuwa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Manussaka loka billion trilkion ganan tiyenawa ban amuthuwen clone karanna deyak ne.owa amataka karala dala uba niwan dakinna try karapan.

    හරි යකෝ...මනුස්සයෝ වෙලා ඉපදුනා කියල නිවන් මාර්ගේ යන්න බෑනේ....
    දැන් බලපන් අපිටත් අමාරුයිනේ...
    එත් අර වගේ පාලනය කරපු පරිසරයක හැදුවම ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැති ටෙක්නොලජි ගැන ඔච්චර කරදර වෙන්න ඕනේ නෑනේ. දැනට තියෙන දැනුමෙන් පරමානු බෝම්බයක් ගහලා ෆ්ලැට් ලෝකේ ආයිමත් ෆැල්ට් වෙන්නම ගහලා මිනිස්සුයි ටික සේරම මැරුව නම් දෙයියෝ ලඟ සැපෙන් ඉඳීනේ.

    ගොඩක් උන් අපායේ යයි.... ටිකක් දිවය ලෝකේ යයි.. උනුත් පින් ඉවර උනාම ආයේ අපායේ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    හරි යකෝ...මනුස්සයෝ වෙලා ඉපදුනා කියල නිවන් මාර්ගේ යන්න බෑනේ....
    දැන් බලපන් අපිටත් අමාරුයිනේ...
    එත් අර වගේ පාලනය කරපු පරිසරයක හැදුවම ලේසියෙන් කරන්න පුළුවන් වැඩේ.. :yes:

    Parisare palanaya karala niwan dakinna.ha karapanko.suffering tiyenna one niwan dakinna.enan ithin ube controles environment eke sufferinguth denna wenawa,nattan ithin ipadena un mae mona huttakda kiyala ahai
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Parisare palanaya karala niwan dakinna.ha karapanko.suffering tiyenna one niwan dakinna.enan ithin ube controles environment eke sufferinguth denna wenawa,nattan ithin ipadena un mae mona huttakda kiyala ahai

    ඔව් අනිවාර්යෙන් suffering දැනෙන්නත් සලස්වන්න ඕනේ...
    පරිසරේ අනුව නිවන් දකින්න බැරි මොකද යකෝ බුදුන්ගෙන් කෙලින්ම බන අහපු ගොඩක් අය නිවන් දැක්කනේ... ඒ වගේම නොවුනත් සැහෙන්න ලොකු බලපෑමක් තියනවා පාලනය කරපු පරිසරයකදී..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113

    ඔව් අනිවාර්යෙන් suffering දැනෙන්නත් සලස්වන්න ඕනේ...
    පරිසරේ අනුව නිවන් දකින්න බැරි මොකද යකෝ බුදුන්ගෙන් කෙලින්ම බන අහපු ගොඩක් අය නිවන් දැක්කනේ... ඒ වගේම නොවුනත් සැහෙන්න ලොකු බලපෑමක් තියනවා පාලනය කරපු පරිසරයකදී..

    Kelinma bana ahala niwan dakke jivithe godak duk widapu aya.moko yako kiyanne taman hadagatta manas gata kadagena watenakota ohoma tama:P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?

    ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..:sorry: එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!

    ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..
    :yes:

    මචන් උඹ නිවන කියලා හිතන් ඉන්නේ මොකක්ද?

    පිටකයේ නිවනේ අර්ථකථනය මොකක්ද දන්නවද?

    රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං....

    ඒ කිව්වේ ප්‍රභාශ්වරව (රාග ද්වේශ මෝහ වලින් තොරව) හටගත් සිත, රාග ද්වේශ මෝහ වලින් කිලිටි කර නොගැනීම තමයි නිවන.

    සිරුර ලැබ් වල දැම්මට හිත ලැබ් එකේ තියෙන්නෙ නැහැ.