ක්ලෝන නිර්වාණය
කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?
ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..
එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!
ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..
කවුරු හරි බිලියනපතියෙක් හරි ආණ්ඩුවක් හරි මුලික වෙලා ක්ලෝන කරලා හරි ජාන තාක්ෂේනෙන් හරි මිනිස්සු හදල උන්ව හිර කරලා තියාගෙන බුද්දාගම උගන්නල , බාවනා කරවල නිවන් මාර්ගෙට යැව්වොත් එක වැරදි වැඩක්ද ? බිලියන ගණන් funds තියනවා නම් ඒ වගේ මිනිස්සු ලක්ෂ , කෝටි ගානක් හදල සැහෙන්න ජීවින් ප්‍රමානයක් සසරෙන් එතර කරන්න පුළුවන් වෙයි නේද..?
ලංකාව කවද හරි ලෝකේ බලවත්ම රාජ්‍ය උනොත් ඔය දේ කරන්න පුළුවන් වෙයි.. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම දෙයක් කරන එක ඒ මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් කියල... එත් සාමාන්‍ය මිනිස්සුන්ව බලෙන් හිරකරලා ඔහොම කරන්නේ නෑනේ.. ජාන තාක්ෂණ වලින් හදන මිනිස්සුන්ව විතරයි එහෙම කරන්නේ.. අනිත් පැත්තෙන් බැලුවම අපි උනත් මේ ගත කරන්නේ සැහෙන්න හිරවෙච්ච ජිවිත නේ.. ධනවාදයේ මිරිඟුව පස්සේ පන්නන වෙන විදියට අපිව බලෙන්ම කොටු කරලා තියෙන්නේ..
එහෙම එකේ ඊට වඩා තේරුමක් තියන දෙයක් වෙනුවෙන් කොටු වුනාම මොකෝ!ලංකාව කවද හරි ලෝකේ බලවත් රජයක් උනාම ඕකට අවශ්‍ය නීති හදල වෙන රටවල් වලට බය නොවී ඔය දේ කරන්න පුළුවන් වෙයි..

Last edited: