ක්ෂනික මෝචනය

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
අම්මියෝ මේක කියවලා යමක් කමක් දැන ගත්තා.

ඔය හැමෝටම පිං, ඔයාලට මේ ජීවිත කාලේදීම පට්ට කෑල්ලක් සෙට් වෙන්න කියලා බොක්කෙන්ම ප‍්‍රාර්ථනා කරනවා. මටත් ඇතුළුව.......

;););)
:lol::lol::lol::lol::lol:
 
buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer

නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

:lol::lol::lol::lol::lol:
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

ඕක මහා ලොකු දෙයක් නෙමේ මචෝ.. ඕක ලෙඩකුත් නෙමේ.. ඔතන තියෙන්නේ උඹේ මානසික අවුලක්. උඹ ෂුවර් එකටම බඳින්න කලින් කිසිම ලිංගික සබඳතාවයක් කෙල්ල එක්ක හෝ වෙන කෙනෙක් එක්ක පවත්වලා නෑ (එහෙම නේද?) බොහොම හොඳයි.

ඔය වැඩේ උඹට නුහුරුයි වගේම උඹ ඒකට හරිම කැමතියි. ඒ තියන කැමැත්ත, ආසාව වැඩිකමට තමා ඔහොම ඉක්මනට යන්නේ. ඕවට යන එක පරක්කු කරන පෙති තියනවා වියාග්‍රා වගේ. ඒවා ගන්න එපා. පසුකාලීනව ඕව වලින් බලපෑම් එනවා. කොන්ඩම් එකක් පාවිච්චි කරලා බලපන් සමහර විට ටිකක් යන එක පරක්කු වෙයි මොකද අර හැඟීම හරියටම අදාළ තැනට දැනෙන එක අඩු වෙන නිසා. කොහොමත් උඹ පටන් ගත්ත ගමන් ඇතුලේ වැඩ කරන්න කලින් බාහිරින් කරන ස්පර්ශ, සිප වැළදගැනීම් කරමින් පියවරෙන් පියවර ඉදිරියට යන්න. එතකොට යන එක ටිකක් ප්‍රමාද වෙයි. ඒ වගේම අපි කවුරුත් අත්දැකීමෙන් දන්නදේ තමා එක පාරක් ගියාම දෙවනිපාර යන්නේ ඊට වඩා ටිකක් පරක්කු වෙලා. ඒකත් උත්සහ කරලා බලන්න.

මටත් ඔය ගැන අත්දැකීම් නෑ,මගේ මස්සිනා ඩොක්ටර් කෙනෙක් ඔය වගේ ප්‍රශ්න හුගක් අයට තියන නිසා මං මිනිහත් එක්ක ඕවා කතා කරනවා. ඒ ලබාගත්ත දැනුමෙන් තමා කිවේ.. උඹ මේ ක්‍රම අත්හදා බලල හරියනවද කියල අපිටත් කියපන්. ඒක අපි කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මටත් ඔය ගැන අත්දැකීම් නෑ,මගේ මස්සිනා ඩොක්ටර් කෙනෙක් ඔය වගේ ප්‍රශ්න හුගක් අයට තියන නිසා මං මිනිහත් එක්ක ඕවා කතා කරනවා. ඒ ලබාගත්ත දැනුමෙන් තමා කිවේ..
    එතකොට mrs genius89 එක්ක කරන්නෙ ඕමි ගහන එකද ? :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඔය පත්තර වල තියන කෙම් ක්‍රම, ප්‍රතිකාර වගේ ගොන් පාර්ට් වලට යන්න එපා. ලඟම තියන ප්‍රධාන නගරයක තියන රෝහලකට යන්න. හැම ප්‍රධාන රෝහලක වගේම ඔය වගේ ප්‍රශ්න වලට උපදේශ දෙන දොස්තරලා ඉන්නවා. ඒ කෙනෙක් හම්බෙලා උපදෙස් ගන්න. ලජ්ජා වෙන්න දෙයක් නෑ ඔය ප්‍රශ්නේ හුගක් අයට තියනවා.. දොස්තර ඔයාට මුලින් ඔය ගැන පැහැදිලි කරලා උපදෙස් දෙයි. ඒවා අනුගමනය කරන්න, එයා කියයි හරිගියේ නැත්නම් එන්න කියල ඊට පස්සේ දෙවැනි පාර ඔයා කියන දේවල් අද්‍යනය කරලා ඔයාට අවශ්‍ය නම් බෙහෙත් දෙයි.

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city

    නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
    ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

    P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

    :shocked::shocked::lol::lol::lol::lol::lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි:yes::yes::yes::yes::shocked:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Use Cupid 50 mg (only Rs. 125)

    නැත්නම් උබට මම සරල විදියක් කියන්නම්, ජෝක් නෙමෙයි, :dull:
    ගහන්න කලින් කෙල්ලට සැපක් දෙන්න කලින් උබ එක පාරක් බඩු යවා ගනින්, පස්සේ කෙල්ලට සැපක් දීපන්, එතකොට විනාඩි 5-10 න් ආයෙ නගී, :yes: ඊට පස්සේ ගහපන්, හන්නුමා දර පලනවා වගේ ගහන්න පුලුවන්, අනික ලේසියට යන්නේ නැහැ, :lol:

    අත්දුටුයි, ප්‍රත්‍යක්ශයි,.... (පොත පත කියවා ලද දැනුම පමණි, අත් දැකීම් නැත ) :nerd:

    P.S. දෙවෙනි පාරත් ඉක්මනට යනවා නම් තව විනඩි 10 ක් ඉදලා තුන්වෙනි පාර කරලා බලපන් 100% ශුවර් පැය භාගෙකට යන්නේ නැහැ

    :yes::yes:
    mey system eka use karala balapan
    rampeyta pori halenakan denna puluwan :)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    go see a psych if its persistent...
    premature ejaculation is common in with earlier married ppl..
    if its too much.. Psych is your best bet...
    Good Luck bro
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    [/SIZE][/COLOR]මට නම් දැන් හෙමීට දඩ බඩ ගාල කරන් එන්න වෙන්නේ නැහැ බන්.
    මගේ Timing ඇහුවොත් උබලත් බය වේවි..
    එපා වෙනවා බන් දැන් සිරාවටම.ගොඩාක් වෙලාවට
    මහ වදයක් දැන් මේක..
    [/QUOTE]

    timing kohomada macho?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    [/SIZE][/COLOR]මට නම් දැන් හෙමීට දඩ බඩ ගාල කරන් එන්න වෙන්නේ නැහැ බන්.
    මගේ Timing ඇහුවොත් උබලත් බය වේවි..
    එපා වෙනවා බන් දැන් සිරාවටම.ගොඩාක් වෙලාවට
    මහ වදයක් දැන් මේක..

    timing kohomada macho?[/QUOTE]
    හපොයි මේවා මෙහෙම කියන එක හරිද මන්ද බන් public forum වල.
    hitapan PM එකක් එවන්නම්.. මගේ ඉස්සර ගත කරපු ජීවිතේ
    එච්චර හොද එකක් නෙවේ මචන් , ගොඩාක් වැරදි වැඩ මගේ අතින්
    උනා.ඒවා ගැන පසු තැවෙන්නේ නම් නැහැ කොහෙත්ම.එත් ඒවගේ
    විපාක තමා මේ.
     
    Last edited: