පවුලේ කෙනෙකුට පොසිටිව් වුනා එයා ආශ්‍රය කරපු අයට TB test කරන්න ලය රෝහලට එන්න කිවුවා TB test කීපයක්ම තියනවනේ ලය රෝහලේ කරන්නේ ඉන්ජක්සන් එකක් ගහල දවස් 3 කට පස්සේ කැලල මනින ටෙස්ට් එකද ?