මට හිතිච්ච දේ කියන්නද...මට නම් කිසිම තාත්වික බවක් නෑ මේකේ.Background උනත් චාටර්.සිරි පැරකුම් එකේ නම් ඔච්චර චා නෑ.මම සිනමාවේදීන් grp එකේ කොල්ලෝ set එකක් follow කරනවා.උන් නම් මේ වගේ ඒවට කොහොම හිනාවෙනවද දන්නෑ

සුනිල් ආරියරත්න නෙවේ මොකා හැදුවත් ඕනෑම මනුස්සයෙක් කරන හැම එකම උඩ දාන්න හොඳ නෑ.ලංකාවේ රජකතා concept එකේ හොඳටම තිබ්බේ ආලෝකෝ උදපාදි.උන් නම් මම ළඟදිත් දැක්කා මේ වගේ film වලට දාපු ප්රතිචාර.ලංකාවේ හොඳ ඒවා හැදුනට ඒවා බලන්න තරං audience නැහැ.හිටියත් fims බලන්න උණක් තියෙන උන් විතරයි.මේ දවස්වල ගාඩි කියලා එකක් යනවා,ඒක නම් හොඳ මට්ටමේ තියෙනවා කියලා ආරංචිය අනිත් වැදගත්ම දේ තමා නලු නිළියෝ,මේකේ ජැකා හොඳ දෙයක් කරලා ඇති කියලා හිතෙනවා,ඒත් දන්නෑ හරියට...හේමාල් නම් තව ගොඩාක් ඉගෙන ගන්න ඕනේ acting ගැන.ලොකු දක්ශකමක් පේන්නෑ,ඒත් audience hall එකට ගෙන්නගන්න පුලුවන්.රවීන් කරන character එක දන්නෑ,හිරිමලාට ඉන්නේ.බලලම තමා කියන්න වෙන්නේ.ඒත් එහෙමයි කියලා සුපිරි දෙයක් ගැන hopes නැහැ.(මෙහේ directors ලගේ නලුනිළි හැසිරවීම් අන්තිමයි ගොඩාක් අයගේ)හැබැයි හේමාල් කරන character එක Ashan Dias වගේ කළානම් අනිවා එයාම ගොඩදානවා(විජයබා කොල්ලයෙත් එයා විතරයි හොඳ act එකක් දුන්නේ)කැපවීම මරු අශාන් වගේ නලුවන්ගේ.ඕනේ වෙලාවක දෙයක් ඇහුවත් උත්තර sure,personality එකත් එහෙමයි.දැනට නං එයා විතරයි ලංකාවේ Cinema Industry එක run කරන මට set කෙනා.Bullet proof children එකත් බලන්න යන්න ආසයි...