ක්ෂීර සාගරය කැලඹිණ Trailer

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    බලය පැවතිය යුත්තේ අධිරාජ්‍යා තුල නොවේ අධිරාජ්‍ය තුලයි.

    ජැකාව දකිනකොට හෙන අවුල් ඉතින්. ඉක්මනට සුව වෙලා ආයෙ මේ වගේ නිර්මාණයකට එකතු වෙන්න පුලුවන් වේවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හිරු එකේ මහවිරු පණ්ඩු නම් කිසිම තාත්වික ගතියක් නැති, කොලිටියක් නැති ටෙලියක් .
    එහෙම බැලුවහම මේවා සෑහෙන හොදයි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,763
    9,111
    113
    ඇයි මේ වගේ ඒව සුනිල් ආරියරත්නම කරන්නෙ. ලැබෙන ගෞරවයට සාපේක්ෂව අපේ ඉන්ඩස්ට්‍රියෙ ඉන්න අදක්ෂම ෆිල්ම්මේකර්. අහම්බයක් නෙමේ ඕක මන්චි ඇඩ්වර්ටීස්මන්ට් එකක් වගේ පෙනුමට ඇවිත් තියෙන එක.

    ට්‍රේලර් එක ගැන මන් කිව්වෙ ඈ. සයිමන් ගෙ පොත හරි ලස්සනයි මට විශ්වාසයි සුනිල් ස්ක්‍රිප්ට් එකත් ලස්සනටම ගොඩ දාල ඇති කියල.
     
    ඔව් පොත හොදයි මාත් මේ ආයෙ පොත බලන්න කියල ඒ ට්‍රෙලර් එක බැලුවම.

    එකනම් හොදට direct කරල තියනව වගේ.
    කොහොමද මල් කුමාරයට ඉන්න උන් ටිකගෙන් කරගෙන තියෙන වැඩ. දෙවනි ඉනිමෙ අනුහස්ට තියෙන චරිතෙටත් ඌ වැඩක් කරල තියෙනව වගේ ට්‍රේලරේ හැටියට නන්
    ------ Post added on Jan 20, 2023 at 9:05 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අනේ මන්දා මේ ෆිල්ම්ස්වල දෙබස් නම්. හරියට රචනාවක් කියවනවා වගේ. අනික නළු නිළියන්ගෙ dialogs delivery එකේ කිසිම තාත්වික ගතියක් නෑ. රජකාලෙ භාෂා ව්‍යවහාරෙ දැන් කාලෙට වඩා වෙනස් නම් තමයි. ඒත් ඒක අද කාලෙ ප්‍රේක්ෂකයට හුරු පුරුදු විදිහට ඉදිරිපත් කරන්න තිරරචකයයි, අධ්‍යක්ෂකවරයයි දැනගන්න ඕන. කැමරාකරණය, visual effects පැත්තෙන් නම් හොද ප්‍රගතියක් තියෙනවා කියලා ට්‍රේලර් එක බැලුවම කියන්න පුළුවන්.
     
    මේක මචන් සයිමන් නවගත්තේගමගෙ පොත් වල යන විදිය. එයාගෙ සංසාරණ්‍ය අසබඩ ටෙලියත් ඔය වගේමයි ගියෙ.

    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේක මචන් සයිමන් නවගත්තේගමගෙ පොත් වල යන විදිය. එයාගෙ සංසාරණ්‍ය අසබඩ ටෙලියත් ඔය වගේමයි ගියෙ.

    ඔය ඉතින් ටෙලිනාට්‍යවලට හරියන්න ලියන තිර රචනානෙ. සයිමන් නවගත්තෙගම මහත්තය ලියපු කෙටි කතා කීපයක් මාත් කියවලා තියෙනවා. ඒ කෙටිකතාවල නම් තිබ්බ චරිතවල දෙබස් ඔයිට වඩා සෑහෙන තාත්ත්විකයි. මේ ෆිල්ම් එක හදන්න ගත්ත පොත නම් කියවලා නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    ඔය ඉතින් ටෙලිනාට්‍යවලට හරියන්න ලියන තිර රචනානෙ. සයිමන් නවගත්තෙගම මහත්තය ලියපු කෙටි කතා කීපයක් මාත් කියවලා තියෙනවා. ඒ කෙටිකතාවල නම් තිබ්බ චරිතවල දෙබස් ඔයිට වඩා සෑහෙන තාත්ත්විකයි. මේ ෆිල්ම් එක හදන්න ගත්ත පොත නම් කියවලා නෑ.
    ඔව් ඔව් එයාගෙ තියෙනව සාමාන්‍ය වහරට ලියපුවත්. මේකෙ තියෙන විදිය ඔය පොතේ තියෙන විදියටම වගේ තමා අරන් තියෙන්නෙ. බලන අයගෙ පැත්තෙන් එච්චර හිතල නැතුව අරගන්න ඇති ඒ විදියටම. අර ඉස්සර රූපවාහිනියෙ හඩකැවීම් වගේ
     
    • Like
    Reactions: Stimulus mind

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මට හිතිච්ච දේ කියන්නද...මට නම් කිසිම තාත්වික බවක් නෑ මේකේ.Background උනත් චාටර්.සිරි පැරකුම් එකේ නම් ඔච්චර චා නෑ.මම සිනමාවේදීන් grp එකේ කොල්ලෝ set එකක් follow කරනවා.උන් නම් මේ වගේ ඒවට කොහොම හිනාවෙනවද දන්නෑ🥸සුනිල් ආරියරත්න නෙවේ මොකා හැදුවත් ඕනෑම මනුස්සයෙක් කරන හැම එකම උඩ දාන්න හොඳ නෑ.ලංකාවේ රජකතා concept එකේ හොඳටම තිබ්බේ ආලෝකෝ උදපාදි.උන් නම් මම ළඟදිත් දැක්කා මේ වගේ film වලට දාපු ප්‍රතිචාර.ලංකාවේ හොඳ ඒවා හැදුනට ඒවා බලන්න තරං audience නැහැ.හිටියත් fims බලන්න උණක් තියෙන උන් විතරයි.මේ දවස්වල ගාඩි කියලා එකක් යනවා,ඒක නම් හොඳ මට්ටමේ තියෙනවා කියලා ආරංචිය අනිත් වැදගත්ම දේ තමා නලු නිළියෝ,මේකේ ජැකා හොඳ දෙයක් කරලා ඇති කියලා හිතෙනවා,ඒත් දන්නෑ හරියට...හේමාල් නම් තව ගොඩාක් ඉගෙන ගන්න ඕනේ acting ගැන.ලොකු දක්ශකමක් පේන්නෑ,ඒත් audience hall එකට ගෙන්නගන්න පුලුවන්.රවීන් කරන character එක දන්නෑ,හිරිමලාට ඉන්නේ.බලලම තමා කියන්න වෙන්නේ.ඒත් එහෙමයි කියලා සුපිරි දෙයක් ගැන hopes නැහැ.(මෙහේ directors ලගේ නලුනිළි හැසිරවීම් අන්තිමයි ගොඩාක් අයගේ)හැබැයි හේමාල් කරන character එක Ashan Dias වගේ කළානම් අනිවා එයාම ගොඩදානවා(විජයබා කොල්ලයෙත් එයා විතරයි හොඳ act එකක් දුන්නේ)කැපවීම මරු අශාන් වගේ නලුවන්ගේ.ඕනේ වෙලාවක දෙයක් ඇහුවත් උත්තර sure,personality එකත් එහෙමයි.දැනට නං එයා විතරයි ලංකාවේ Cinema Industry එක run කරන මට set කෙනා.Bullet proof children එකත් බලන්න යන්න ආසයි...
     
    Last edited:

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Ubala owagen Hollywood quality balaporoththu wenna epa
    Lankawe okkoma wage adu wiyadam sivilim
    H.D.Premasiri mahaththayo aluth kollantath chance ekak deepiyaw short film competition ekakwath thiyala kollanwa hoyagena unge film ekak produce karanna
    Hemadama Sunil lokkage ewama produce kara kara inne nethuwa