exactly my thoughtsSet design, costumes arawa mewa okkoma awl. Cheap, low budget penumak thiyenne.
අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේWTF the main character has Viking like hair style![]()
අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේ
WTF the main character has Viking like hair style![]()
ඕක ෆික්ශන් එකක් පොතේ කොහොම තිබ්බද කියල නන් මතක නෑ ඔය චරිතෙ. ඒත් ඕක මේ ඇත්තට සිද්ද වෙච්ච කතාවක් නෙවෙයි.රැග්නා මවන්න ට්‍රයි කරලා තියෙනවා වගේ
හොද චිත්‍රපටියක් කරන්න සල්ලිම ඕන නෑ මහත්තයො. හොලිවුඩ්වල ඕන තරම් හොද creative Low budget ෆිල්ම්ස් හැදෙනවා. සමහර වෙලාවට ඒ ෆිල්ම්ස් බලද්දි පුදුමත් මේ තරම් අඩු වියදමකින් මෙච්චර හොද ෆිල්ම් එකක් කළේ කොහොමද කියලා. Blair Witch project එකට ගිය වියදම ඩොලර් 60000 ක් වගේ ගාණක්. ඒ වුණාට බොක්ස් ඔෆිස් ආදායම විතරක් ඩොලර් මිලියන 248 කට වඩා හෙව්වා. මිනිස්සු ෆිල්ම් එක බලන්න ගියේ ඒ වගේ found footage film එකක් ඒ වෙනකම් කරලා තිබ්බෙ නැති නිසා. ෆිල්ම් එකේ හැටියට ඕක ලංකාවෙ කළා නම් ඔයිට වඩා සෑහෙන අඩු වියදමකින් කරන්න තිබුණා. ලංකාවෙ අලුත් විදිහට හිතන හොද නිර්මාණශීලී තිර රචකයො, දක්ෂ අධ්‍යක්ෂකවරු, නළු නිළියො නැති හින්දා ඒක වහගන්න ගේන බංකොලොත් තර්කයක් තමයි ඔය සල්ලි නෑ කියන එක.Ubala owagen Hollywood quality balaporoththu wenna epa
Lankawe okkoma wage adu wiyadam sivilim
H.D.Premasiri mahaththayo aluth kollantath chance ekak deepiyaw short film competition ekakwath thiyala kollanwa hoyagena unge film ekak produce karanna
Hemadama Sunil lokkage ewama produce kara kara inne nethuwa
ඕක ලංකාව සම්බන්ද කතාවක් ද ?අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේ
ඔයා කියන්නෙ මේ පුණ්‍ය භූමියේ දක්ෂ වැඩකාරයො නෑ කියලද ?හොද චිත්‍රපටියක් කරන්න සල්ලිම ඕන නෑ මහත්තයො. හොලිවුඩ්වල ඕන තරම් හොද creative Low budget ෆිල්ම්ස් හැදෙනවා. සමහර වෙලාවට ඒ ෆිල්ම්ස් බලද්දි පුදුමත් මේ තරම් අඩු වියදමකින් මෙච්චර හොද ෆිල්ම් එකක් කළේ කොහොමද කියලා. Blair Witch project එකට ගිය වියදම ඩොලර් 60000 ක් වගේ ගාණක්. ඒ වුණාට බොක්ස් ඔෆිස් ආදායම විතරක් ඩොලර් මිලියන 248 කට වඩා හෙව්වා. මිනිස්සු ෆිල්ම් එක බලන්න ගියේ ඒ වගේ found footage film එකක් ඒ වෙනකම් කරලා තිබ්බෙ නැති නිසා. ෆිල්ම් එකේ හැටියට ඕක ලංකාවෙ කළා නම් ඔයිට වඩා සෑහෙන අඩු වියදමකින් කරන්න තිබුණා. ලංකාවෙ අලුත් විදිහට හිතන හොද නිර්මාණශීලී තිර රචකයො, දක්ෂ අධ්‍යක්ෂකවරු, නළු නිළියො නැති හින්දා ඒක වහගන්න ගේන බංකොලොත් තර්කයක් තමයි ඔය සල්ලි නෑ කියන එක.
ඉස්සර හිටියා දැනටත් ඇති. ඒ වුනාට ඒ අයට උඩට මතුවෙන්න අවස්ථාවක් දෙන්නෙ නෑ. අනික් දැන් ලංකාවෙ ඉන්න නිෂ්පාදකවරුන්ට සිනමාව ගැන හැගීමක් නෑ. වර්තමානෙ තියෙන රැල්ල මොකක්ද ඒකට හරියන්න තිරපිටපත් ලියන රචකයොන්ටයි, අධ්‍යක්ෂකවරුන්ටයි විතරයි අතහිත දෙන්නෙ.ඔයා කියන්නෙ මේ පුණ්‍ය භූමියේ දක්ෂ වැඩකාරයො නෑ කියලද ?