ක්ෂීර සාගරය කැලඹිණ Trailer

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    Jackson Anthony

    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේ
    WTF the main character has Viking like hair style :lol:

    රැග්නා මවන්න ට්‍රයි කරලා තියෙනවා වගේ
    ඕක ෆික්ශන් එකක් පොතේ කොහොම තිබ්බද කියල නන් මතක නෑ ඔය චරිතෙ. ඒත් ඕක මේ ඇත්තට සිද්ද වෙච්ච කතාවක් නෙවෙයි.

    ෆිල්ම් එක බලලම කියන්නන් පොත එක්ක ටැලි වෙන්නෙ නැත්තෙ මොනවද කියල.
     
    • Like
    Reactions: stasia

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    සයිමා ගේ පොත් වල කථා වලින් කරපු ෆිල්ම් ගත්තෝත් හරියටම කරපු එක සුද්දිලා ගේ කතාව ඊටපස්සේ නම් මම එකක් වත් සාර්ථක විදිහට දැකලා නැ ..මොකද සයිමගේ පොත් ෆිල්ම් කරනවා නම් එක කරන්න ඕනේ සුපිරිම අද්‍යක්ෂ කෙනෙක් ඕනේ ..
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ubala owagen Hollywood quality balaporoththu wenna epa
    Lankawe okkoma wage adu wiyadam sivilim
    H.D.Premasiri mahaththayo aluth kollantath chance ekak deepiyaw short film competition ekakwath thiyala kollanwa hoyagena unge film ekak produce karanna
    Hemadama Sunil lokkage ewama produce kara kara inne nethuwa
    හොද චිත්‍රපටියක් කරන්න සල්ලිම ඕන නෑ මහත්තයො. හොලිවුඩ්වල ඕන තරම් හොද creative Low budget ෆිල්ම්ස් හැදෙනවා. සමහර වෙලාවට ඒ ෆිල්ම්ස් බලද්දි පුදුමත් මේ තරම් අඩු වියදමකින් මෙච්චර හොද ෆිල්ම් එකක් කළේ කොහොමද කියලා. Blair Witch project එකට ගිය වියදම ඩොලර් 60000 ක් වගේ ගාණක්. ඒ වුණාට බොක්ස් ඔෆිස් ආදායම විතරක් ඩොලර් මිලියන 248 කට වඩා හෙව්වා. මිනිස්සු ෆිල්ම් එක බලන්න ගියේ ඒ වගේ found footage film එකක් ඒ වෙනකම් කරලා තිබ්බෙ නැති නිසා. ෆිල්ම් එකේ හැටියට ඕක ලංකාවෙ කළා නම් ඔයිට වඩා සෑහෙන අඩු වියදමකින් කරන්න තිබුණා. ලංකාවෙ අලුත් විදිහට හිතන හොද නිර්මාණශීලී තිර රචකයො, දක්ෂ අධ්‍යක්ෂකවරු, නළු නිළියො නැති හින්දා ඒක වහගන්න ගේන බංකොලොත් තර්කයක් තමයි ඔය සල්ලි නෑ කියන එක.
     
    • Sad
    Reactions: CaptonNemo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    අන්න ඒකයි අවුල. කොපි කරන්න ගිහින් හෙළ ගතිය අඩුවෙලා. රෙදි අඩුවෙන්න ඕනේ
    ඕක ලංකාව සම්බන්ද කතාවක් ද ?

    ගොඩනැගිලි , ඇදුම් දැක්කම මම හිතුවේ එහෙම රටක් මුල් කරල කරපු ඉතිහාස කතාවක් නෙවෙයි කියලා.
    ඒක නිසා ඇදුම් වෙනස් විදියකට දැම්මට අවුලක් නැ .

    රජ කතාවකට ඔය ඇදුම් දැම්මනම් තමයි අවුල
     
    • Wow
    Reactions: techhelpme

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    හොද චිත්‍රපටියක් කරන්න සල්ලිම ඕන නෑ මහත්තයො. හොලිවුඩ්වල ඕන තරම් හොද creative Low budget ෆිල්ම්ස් හැදෙනවා. සමහර වෙලාවට ඒ ෆිල්ම්ස් බලද්දි පුදුමත් මේ තරම් අඩු වියදමකින් මෙච්චර හොද ෆිල්ම් එකක් කළේ කොහොමද කියලා. Blair Witch project එකට ගිය වියදම ඩොලර් 60000 ක් වගේ ගාණක්. ඒ වුණාට බොක්ස් ඔෆිස් ආදායම විතරක් ඩොලර් මිලියන 248 කට වඩා හෙව්වා. මිනිස්සු ෆිල්ම් එක බලන්න ගියේ ඒ වගේ found footage film එකක් ඒ වෙනකම් කරලා තිබ්බෙ නැති නිසා. ෆිල්ම් එකේ හැටියට ඕක ලංකාවෙ කළා නම් ඔයිට වඩා සෑහෙන අඩු වියදමකින් කරන්න තිබුණා. ලංකාවෙ අලුත් විදිහට හිතන හොද නිර්මාණශීලී තිර රචකයො, දක්ෂ අධ්‍යක්ෂකවරු, නළු නිළියො නැති හින්දා ඒක වහගන්න ගේන බංකොලොත් තර්කයක් තමයි ඔය සල්ලි නෑ කියන එක.
    ඔයා කියන්නෙ මේ පුණ්‍ය භූමියේ දක්ෂ වැඩකාරයො නෑ කියලද ?
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔයා කියන්නෙ මේ පුණ්‍ය භූමියේ දක්ෂ වැඩකාරයො නෑ කියලද ?
    ඉස්සර හිටියා දැනටත් ඇති. ඒ වුනාට ඒ අයට උඩට මතුවෙන්න අවස්ථාවක් දෙන්නෙ නෑ. අනික් දැන් ලංකාවෙ ඉන්න නිෂ්පාදකවරුන්ට සිනමාව ගැන හැගීමක් නෑ. වර්තමානෙ තියෙන රැල්ල මොකක්ද ඒකට හරියන්න තිරපිටපත් ලියන රචකයොන්ටයි, අධ්‍යක්ෂකවරුන්ටයි විතරයි අතහිත දෙන්නෙ.
     
    • Like
    Reactions: CaptonNemo