ක්‍රශ් එක හිරේ ගියා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ගෙවල් ලඟ ඉස්සර ඉදන්ම හිටපු මගේ ක්‍රශ් එක පොලීසියෙන් අරන් ගියා (රටම කතා වෙන අපරාධයකට). සමහර වෙලාවට වැඩිහිටියෝ කියන ඒවත් ඇත්ත නේද බන්. ඒ කාලේ ඕකුන් ගැන්සිය එක්ක ඉන්නකොට අපේ ආච්චි එහෙම කියනවා ඔන්න බලහන් ඕකුන් කවදා හරි හිරබත් කාලා තමා නතර වෙන්නෙ කියලා. මම ඒ දවස්වල ආච්චිට බණිනවා පෙනුමෙන් මිනිස්සු මනින්න එපා දැන් කාලේ ඒ කාලේ වගේ නෙමෙයි කියලා. ආච්චි කියපු දේ ඇත්ත උනා. Farewell, my darling! :(:(:(:(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    උබත් මොකක් හරි කරල හිරේ පලයන්..
    එහෙම තමයි සැබෑ ආදරේ

    ඒත් ඉතින් ඌ ඉන්න සෙල් එකටම වැටෙන එකක් නෑනේ
     
    • Wow
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොටො එකක් දාපම් බලන්න.. පොටො නැතිව කිස්ම අදහසක් ඔලුවට එන්නෙ නෑ
     
    • Sad
    Reactions: tupac97

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    Mokakda e???
    WXOfLIA.png
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513