ගෙවල් ලඟ ඉස්සර ඉදන්ම හිටපු මගේ ක්‍රශ් එක පොලීසියෙන් අරන් ගියා (රටම කතා වෙන අපරාධයකට). සමහර වෙලාවට වැඩිහිටියෝ කියන ඒවත් ඇත්ත නේද බන්. ඒ කාලේ ඕකුන් ගැන්සිය එක්ක ඉන්නකොට අපේ ආච්චි එහෙම කියනවා ඔන්න බලහන් ඕකුන් කවදා හරි හිරබත් කාලා තමා නතර වෙන්නෙ කියලා. මම ඒ දවස්වල ආච්චිට බණිනවා පෙනුමෙන් මිනිස්සු මනින්න එපා දැන් කාලේ ඒ කාලේ වගේ නෙමෙයි කියලා. ආච්චි කියපු දේ ඇත්ත උනා. Farewell, my darling! 






