මමත් අල්ලපු ගෙදර නම්ගිව හිතින් ඈත් කරලා තියෙන්නේ. නියුට්‍රල් මොඩ් එකේ ඉන්නේ දැන්.එක්කෝ ක්‍රෂ් එකක් ඕනේ නෑ. මෙව්වා වල තේරුම් ගොඩක් බර පතල වැඩි වගේ
ඇයි උඹේ රුසියානු ක්‍රශ්??me crush eka thama math danne
එතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත. (රු 2500 මැතිදුන් පිළිබදව පෙර දිනක පළවූ පෝස්ටුවෙන් පසුව)ඇයි උඹේ රුසියානු ක්‍රශ්??
හම්මෝ වෙනදා බණ අහඅහ හතර පෝයට සිල් ගත්ත එකා මූඑතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත.

තවද මේ කර්තව්‍යයට උර දීම සදහා මූල්‍යමය දායකත්වය ලබා ගැනීම සදහා රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා හා hodakolla මහතාගේ අත්සනින් යුතු විශේෂ ලියවිල්ලක් ජාත්‍යන්තර අරමුදල වෙත යොමුකර ඇති බවද අප වෙත ලැබුණු විශ්වාසදායී ආරංචිමාර්ගයකින් තහවුරු කර තිබේ.හම්මෝ වෙනදා බණ අහඅහ හතර පෝයට සිල් ගත්ත එකා මූ![]()
@Mandalorian oba thumata pahadilidaඑතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත. (රු 2500 මැතිදුන් පිළිබදව පෙර දිනක පළවූ පෝස්ටුවෙන් පසුව)
මටනං ක්‍රශ් කිවුවම ඔලුවට එන්නෙ,එක්කෝ ක්‍රෂ් එකක් ඕනේ නෑ. මෙව්වා වල තේරුම් ගොඩක් බර පතල වැඩි වගේ