ක්‍රෂ් එකක් යනු..?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,161
    1
    100,931
    113
    34
    Kalutara

    එක්කෝ ක්‍රෂ් එකක් ඕනේ නෑ. මෙව්වා වල තේරුම් ගොඩක් බර පතල වැඩි වගේ :confused2:

    මමත් අල්ලපු ගෙදර නම්ගිව හිතින් ඈත් කරලා තියෙන්නේ. නියුට්‍රල් මොඩ් එකේ ඉන්නේ දැන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    ඇයි උඹේ රුසියානු ක්‍රශ්??
    එතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත. (රු 2500 මැතිදුන් පිළිබදව පෙර දිනක පළවූ පෝස්ටුවෙන් පසුව)
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    එතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත.
    හම්මෝ වෙනදා බණ අහඅහ හතර පෝයට සිල් ගත්ත එකා මූ :shocked:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    හම්මෝ වෙනදා බණ අහඅහ හතර පෝයට සිල් ගත්ත එකා මූ :shocked:
    තවද මේ කර්තව්‍යයට උර දීම සදහා මූල්‍යමය දායකත්වය ලබා ගැනීම සදහා රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා හා hodakolla මහතාගේ අත්සනින් යුතු විශේෂ ලියවිල්ලක් ජාත්‍යන්තර අරමුදල වෙත යොමුකර ඇති බවද අප වෙත ලැබුණු විශ්වාසදායී ආරංචිමාර්ගයකින් තහවුරු කර තිබේ.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එතුමා හට එවැනි ක්‍රෂ් එකක් නොමැති බවත් අන්තර්ජාතික,අන්තර්වාර්ගික අන්තප්පුරයක පහස විද ගැනීමේ දැඩි ඇල්මකින් පසුවන බව මා හට හැගී ගොස් ඇත. (රු 2500 මැතිදුන් පිළිබදව පෙර දිනක පළවූ පෝස්ටුවෙන් පසුව)
    @Mandalorian oba thumata pahadilida
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha

    එක්කෝ ක්‍රෂ් එකක් ඕනේ නෑ. මෙව්වා වල තේරුම් ගොඩක් බර පතල වැඩි වගේ :confused2:

    මටනං ක්‍රශ් කිවුවම ඔලුවට එන්නෙ,

    කරස් කුරුස් ගාල හැපෙන,
    මුරුක්කු, ටිපිටිප් වගේ කෑමක්...
     
    • Haha
    Reactions: NRTG