Kathawa 100% True MAchan....
![]()
Me Umbada Upset eke Inne......![]()






අවුරුදු 21ක කොල්ලෙක් ලෝඩ්ස් වගේ ක්‍රීඩාංගනයක ශතකයක් ලඟම ඉඳිද්දි ඔහුට ඒකට අවස්ථාව නොදී තරඟය
ඉවර කරන එක කොයිතරම් කුහක කමක්ද? ලෝඩ්ස් වගේ ක්‍රීඩාපිටියක ශතකයක වටිනාකම ක්‍රිකට් ගැන දන්න අය දන්නවා.. මැතිව්ස් නිකමටවත් ක්‍රීඩාගාරය දිහා බැලුවේ නැහැ.. ඔහු තමයි පිටියේ සිටින ජ්‍යේෂ්ට ක්‍රීඩකයා.. ඔහු එවෙලේ තීරණය කලා කල යුතු දේ.. ඒක අනාගත සාර්ථක නායකත්වයක ඉතාම හොඳ ලක්ෂනයක්.. දිල්ශාන් ඒ වෙලාවේ හැසිරුණේ ඇන්ජලෝ ලඟ හිටියනම් බිම දාගෙන ගහන සයිස් එකට.. ඒත් අන්තිමට ඇන්ජලෝ ඔප්පු කලා කලබල නැතුව හිටියම හැම දේම හොඳින් සිද්ද වෙනවා කියලා..
දිල්ශාන්ට නායකත්වය දිගටම පවත්වාගෙන යන්න අභියෝගයක් තියෙනවනම් ඒ තිලින කණ්ඩම්බි නෙමෙයි, ඇන්ජලෝ කියලා දිල්ශාන් හොඳටම දන්නවා..

100% True Machan





දිල්ශාන් ඊයෙ නටපු නාඩගමයි අර KP(Kevin Petersen) කියන බූරුව නටපු නාඩගමයි නැත්නම් ඊයෙ මැච් එක මල් 7යි..KP කියනව චන්දිමාල්ට එක දුවන්නලු..ඌට වැඩක් නෑනෙ චන්දිමාල් එක නෙමෙයි බාගෙ බාගෙ දිව්වත්...![]()
සම්පූර්ණයෙන් එකඟයි...!
ඇන්ජලෝ කලේ ක්‍රීඩකයෙක් කල යුතුම වැඩක්.ඇන්ජලෝ නිසයි චන්දිමාල්ට ශතකය ගහන්න පුලුවන් උනේ.
අනික ලකුණු 9ක් ගන්න බෝල 23ක් තිබුනා.ඇන්ජලෝට ඒක ගන්න පන්දු දෙකක් උනත් ඇති.
චන්දිමාල් 100 ගැහුවම ඇන්ජලෝ විශ් කරපු හැටියෙන්ම තේරුනා එයාගෙ උත්සහය ජය ගත්තා කියලා.ඒ වගේම ඩිල්ෂාන් වගෙ කෙනෙක් එතන කරපු මෝඩ ඇක්ටිං එක නම් ...බල්ලා මාක්.
ලෝඩ්ස් කියන්නෙ ක්‍රිකට් වල කේන්ද්‍රස්ථානය...බැට්ස්මන් කෙනෙකුගෙ ලොකුම සිහිනයක් තමයි ලෝඩ්ස් වල 100ක් ගහන එක.ඒ සිහිනය සැබෑ කරගත් චන්දිමාල්ටත් ඒකට පාර හදලා දුන්න ඇන්ජලෝටත් අපේ සුභ පැතුම්.![]()
ඇන්ජලෝට සැබෑ කණ්ඩායම් හැඟීමක් තියෙන නායකයෙක් වෙන්න පුලුවන් කියලත් තේරුම් ගියා මේ වැඩේ නිසා.
![]()
![]()






aththa macahn Angole mathews kiyanne ilaga captain ape.සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...
ලංකාවෙ ඊලඟ නායකයා විය යුත්තේ මැතිව්ස් ඒකෙ දෙකක් නෑ.
කණ්ඩම්බිට උපනායකත්වයට කිසිම සුදුසු කමක් නෑ
ඒත් තව අවුරුද්දක් දෙකක් ඩිල්ශාන් නායකත්වයේ සිටිය යුතුයි.
නියම පෝස්ට් එක මචන්![]()
මචන් කථාව සහතික ඇත්ත...... අනිවා එවෙලෙ centurya දාන්න ඉඩ දුන්නෙ නැත්නම් angi අනිවා පට්ට selfish dial එකක්...අනික ගරු කල යුතුම දෙය angiගෙ confidence වලට. ඌට ලකුණු 9ක් ගහන්න ball 2ක් ඇති කියල ඌ පැහැදිලිවම දන්නව. දැන් කියයි පැරදුනානම් කියල. මචන් කවුරු මොනව කිව්වත් cricket කියන්නෙ එච්චරටම අවිනිශ්චිත ක්‍රීඩවක් නෙමේ. අනික ඒක තම confidence කියන්නෙ. match එක පැරදුනානම් අපිට වෙන්නෙ ඒ පැරදිච්ච එක විතරයි ඒත් උන් දෙන්නට cricket ජීවිතයෙන්ම වන්දිගෙවන්න වෙන්නත් පුලුවන් .ඩිල්ශාන්ගෙ හැගීම සාධාරනයි කියල කවුරු හරි කිව්වනම් ටිකක් හරි පිලිගන්න පුලුවන් ඒත් උගෙ හැසිරීම බල්ලෙකුට අනුමත කරන්න බැහැ.මගෙ පෞද්ගලික හැගීම නම් නායකයා කණ්ඩායමේ වගේම අනික් ක්‍රීඩකයන්ගෙ පෞද්ගලික ජයග්රහන ගැනත් හිතන්න ඕනි





