ක්‍රිකට් ඇතුලාන්තය සහ ඊයේ තරඟය

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48

    Kathawa 100% True MAchan....

    76842082-sri-lanka.jpg

    Me Umbada Upset eke Inne......:(:(:(
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මම හිතන්නේ ලංකාවේ දේශපාලනය නොගෑවුන තැනක් නැහැ.. ඔය ජරා දේශපාලනය ගෑවුනොත් තැනක් ඉවරයි.. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් දේශපාලනය දරුණු ලෙස බලපෑම් කරලා ඉවරයි..

    Exatly Yes Machan.... Totally Agreed.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සම්පූර්ණයෙන් එකඟයි...!:yes:
    ඇන්ජලෝ කලේ ක්‍රීඩකයෙක් කල යුතුම වැඩක්.ඇන්ජලෝ නිසයි චන්දිමාල්ට ශතකය ගහන්න පුලුවන් උනේ.
    අනික ලකුණු 9ක් ගන්න බෝල 23ක් තිබුනා.ඇන්ජලෝට ඒක ගන්න පන්දු දෙකක් උනත් ඇති.;)
    චන්දිමාල් 100 ගැහුවම ඇන්ජලෝ විශ් කරපු හැටියෙන්ම තේරුනා එයාගෙ උත්සහය ජය ගත්තා කියලා.ඒ වගේම ඩිල්ෂාන් වගෙ කෙනෙක් එතන කරපු මෝඩ ඇක්ටිං එක නම් ...බල්ලා මාක්.:no::no::no:
    ලෝඩ්ස් කියන්නෙ ක්‍රිකට් වල කේන්ද්‍රස්ථානය...බැට්ස්මන් කෙනෙකුගෙ ලොකුම සිහිනයක් තමයි ලෝඩ්ස් වල 100ක් ගහන එක.ඒ සිහිනය සැබෑ කරගත් චන්දිමාල්ටත් ඒකට පාර හදලා දුන්න ඇන්ජලෝටත් අපේ සුභ පැතුම්.
    9.gif

    ඇන්ජලෝට සැබෑ කණ්ඩායම් හැඟීමක් තියෙන නායකයෙක් වෙන්න පුලුවන් කියලත් තේරුම් ගියා මේ වැඩේ නිසා.
    1.gif
    :cool:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    අවුරුදු 21ක කොල්ලෙක් ලෝඩ්ස් වගේ ක්‍රීඩාංගනයක ශතකයක් ලඟම ඉඳිද්දි ඔහුට ඒකට අවස්ථාව නොදී තරඟය
    ඉවර කරන එක කොයිතරම් කුහක කමක්ද? ලෝඩ්ස් වගේ ක්‍රීඩාපිටියක ශතකයක වටිනාකම ක්‍රිකට් ගැන දන්න අය දන්නවා.. මැතිව්ස් නිකමටවත් ක්‍රීඩාගාරය දිහා බැලුවේ නැහැ.. ඔහු තමයි පිටියේ සිටින ජ්‍යේෂ්ට ක්‍රීඩකයා.. ඔහු එවෙලේ තීරණය කලා කල යුතු දේ.. ඒක අනාගත සාර්ථක නායකත්වයක ඉතාම හොඳ ලක්ෂනයක්.. දිල්ශාන් ඒ වෙලාවේ හැසිරුණේ ඇන්ජලෝ ලඟ හිටියනම් බිම දාගෙන ගහන සයිස් එකට.. ඒත් අන්තිමට ඇන්ජලෝ ඔප්පු කලා කලබල නැතුව හිටියම හැම දේම හොඳින් සිද්ද වෙනවා කියලා..
    දිල්ශාන්ට නායකත්වය දිගටම පවත්වාගෙන යන්න අභියෝගයක් තියෙනවනම් ඒ තිලින කණ්ඩම්බි නෙමෙයි, ඇන්ජලෝ කියලා දිල්ශාන් හොඳටම දන්නවා..

    :yes::yes:100% True Machan:yes::yes:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    දිල්ශාන් ඊයෙ නටපු නාඩගමයි අර KP(Kevin Petersen) කියන බූරුව නටපු නාඩගමයි නැත්නම් ඊ‍යෙ මැච් එක මල් 7යි..KP කියනව චන්දිමාල්ට එක දුවන්නලු..ඌට වැඩක් නෑනෙ චන්දිමාල් එක නෙමෙයි බාගෙ බාගෙ දිව්වත්...:growl::growl::growl::growl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    well said bro
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සම්පූර්ණයෙන් එකඟයි...!:yes:
    ඇන්ජලෝ කලේ ක්‍රීඩකයෙක් කල යුතුම වැඩක්.ඇන්ජලෝ නිසයි චන්දිමාල්ට ශතකය ගහන්න පුලුවන් උනේ.
    අනික ලකුණු 9ක් ගන්න බෝල 23ක් තිබුනා.ඇන්ජලෝට ඒක ගන්න පන්දු දෙකක් උනත් ඇති.;)
    චන්දිමාල් 100 ගැහුවම ඇන්ජලෝ විශ් කරපු හැටියෙන්ම තේරුනා එයාගෙ උත්සහය ජය ගත්තා කියලා.ඒ වගේම ඩිල්ෂාන් වගෙ කෙනෙක් එතන කරපු මෝඩ ඇක්ටිං එක නම් ...බල්ලා මාක්.:no::no::no:
    ලෝඩ්ස් කියන්නෙ ක්‍රිකට් වල කේන්ද්‍රස්ථානය...බැට්ස්මන් කෙනෙකුගෙ ලොකුම සිහිනයක් තමයි ලෝඩ්ස් වල 100ක් ගහන එක.ඒ සිහිනය සැබෑ කරගත් චන්දිමාල්ටත් ඒකට පාර හදලා දුන්න ඇන්ජලෝටත් අපේ සුභ පැතුම්.
    9.gif

    ඇන්ජලෝට සැබෑ කණ්ඩායම් හැඟීමක් තියෙන නායකයෙක් වෙන්න පුලුවන් කියලත් තේරුම් ගියා මේ වැඩේ නිසා.
    1.gif
    :cool:

    අනිවා......
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    katawa atha machan! captain kenek wasayen dilshan oita wada hithanna one. uta mataka nathuwa athi world cup quater final eke thattu dada upul tharangata 100 gahanna dunnu eka.

    chandimal ge 100 gahapu santhose uge mulu hadawathinma pennuwa. match eka iwara wela dressing room ekata eddi e podi kolla ge reaction dakkama one ekkekuta therenawa.

    we r proud of u chandimal.
    angelo u knw wht is team spirit.
    oya welawe sanga hari mahela hari anith side eke hitiyath karanne oya tika.

    well played lanka
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලංකාවෙ ඊලඟ නායකයා විය යුත්තේ මැතිව්ස් ඒකෙ දෙකක් නෑ.
    කණ්ඩම්බිට උපනායකත්වයට කිසිම සුදුසු කමක් නෑ :no::no:

    ඒත් තව අවුරුද්දක් දෙකක් ඩිල්ශාන් නායකත්වයේ සිටිය යුතුයි. :yes::yes:
    නියම පෝස්ට් එක මචන් :):)
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් කථාව සහතික ඇත්ත...... අනිවා එවෙලෙ centurya දාන්න ඉඩ දුන්නෙ නැත්නම් angi අනිවා පට්ට selfish dial එකක්...අනික ගරු කල යුතුම දෙය angiගෙ confidence වලට. ඌට ලකුණු 9ක් ගහන්න ball 2ක් ඇති කියල ඌ පැහැදිලිවම දන්නව. දැන් කියයි පැරදුනානම් කියල. මචන් කවුරු මොනව කිව්වත් cricket කියන්නෙ එච්චරටම අවිනිශ්චිත ක්‍රීඩවක් නෙමේ. අනික ඒක තම confidence කියන්නෙ. match එක පැරදුනානම් අපිට වෙන්නෙ ඒ පැරදිච්ච එක විතරයි ඒත් උන් දෙන්නට cricket ජීවිතයෙන්ම වන්දිගෙවන්න වෙන්නත් පුලුවන් .ඩිල්ශාන්ගෙ හැගීම සාධාරනයි කියල කවුරු හරි කිව්වනම් ටිකක් හරි පිලිගන්න පුලුවන් ඒත් උගෙ හැසිරීම බල්ලෙකුට අනුමත කරන්න බැහැ.මගෙ පෞද්ගලික හැගීම නම් නායකයා කණ්ඩායමේ වගේම අනික් ක්‍රීඩකයන්ගෙ පෞද්ගලික ජයග්‍රහන ගැනත් හිතන්න ඕනි
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...
    aththa macahn Angole mathews kiyanne ilaga captain ape.

    chamdimal kiyanne ilaga sanath. ithin un dennawa wattanna mun boruwata dagalanawa.

    iye karapu de 100% hari. mokada eka tama wenna one.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඩිල්ශාන් ඒ වෙලාවෙ පොඩ්ඩක් කලබල වුනාට පස්සෙ කියල තියෙනවනෙ ෆුල් හැපි කියල චන්දිමාල්ගෙ 100 ගැන....
    ඔය වගේ පොඩි පොඩි සීන් වෙනව... වැඩිය ගනං ගන්න ඕනෙ නැහැ.... වැදගත්ම දේ මැච් එක දිනපු එක සහ චන්දිමාල් 100 ගහපු එක....
    ඒකෙ තියෙන වැදගත් කම අඩු වෙනව තේරුමක් නැති දේවල් අල්ලගෙන කතා කරහම... :yes:

    "I'm really happy he got a hundred. We are working as a team, it shows we are playing like a family and everyone saw we are a unit. Getting a hundred at Lord's is special. Overall I'm really happy at the end result.” Dilshan Admitted. "Any cricketer wants to have a hundred at Lord's. I came here and did it in the Test match," Dilshan said. "We still talk about the older Sri Lanka cricketers who got hundreds at Lord's and we want to leave something for the youngsters who come in 10-15 years' time." Said to EspnCricinfo.

    Read more: http://www.cricturf.com/blogs/blog-cat/entry/chandimal-brave.html
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලංකාවෙ ඊලඟ නායකයා විය යුත්තේ මැතිව්ස් ඒකෙ දෙකක් නෑ.
    කණ්ඩම්බිට උපනායකත්වයට කිසිම සුදුසු කමක් නෑ :no::no:

    ඒත් තව අවුරුද්දක් දෙකක් ඩිල්ශාන් නායකත්වයේ සිටිය යුතුයි. :yes::yes:
    නියම පෝස්ට් එක මචන් :):)

    Thanxxxx
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් කථාව සහතික ඇත්ත...... අනිවා එවෙලෙ centurya දාන්න ඉඩ දුන්නෙ නැත්නම් angi අනිවා පට්ට selfish dial එකක්...අනික ගරු කල යුතුම දෙය angiගෙ confidence වලට. ඌට ලකුණු 9ක් ගහන්න ball 2ක් ඇති කියල ඌ පැහැදිලිවම දන්නව. දැන් කියයි පැරදුනානම් කියල. මචන් කවුරු මොනව කිව්වත් cricket කියන්නෙ එච්චරටම අවිනිශ්චිත ක්‍රීඩවක් නෙමේ. අනික ඒක තම confidence කියන්නෙ. match එක පැරදුනානම් අපිට වෙන්නෙ ඒ පැරදිච්ච එක විතරයි ඒත් උන් දෙන්නට cricket ජීවිතයෙන්ම වන්දිගෙවන්න වෙන්නත් පුලුවන් .ඩිල්ශාන්ගෙ හැගීම සාධාරනයි කියල කවුරු හරි කිව්වනම් ටිකක් හරි පිලිගන්න පුලුවන් ඒත් උගෙ හැසිරීම බල්ලෙකුට අනුමත කරන්න බැහැ.මගෙ පෞද්ගලික හැගීම නම් නායකයා කණ්ඩායමේ වගේම අනික් ක්‍රීඩකයන්ගෙ පෞද්ගලික ජයග්‍රහන ගැනත් හිතන්න ඕනි

    :yes::yes::yes::yes::yes::yes:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    කතාව ඇත්ත මචන් මමත් හිතන්නෙ මැතිවෙස් කරපු දෙ හරි කියලා......ඩිල්ශන්ට ඉක්මනට කෙන්ති යන නිසා නායකත්වය කරන්නත් අමරුයි....