ක්‍රිකට් ඇතුලාන්තය සහ ඊයේ තරඟය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    201101v.png

    මෙන්න Man of the match... ත්‍රෙඩ් එකේ ඇවිල්ලා කතාකරන්න කොන්ද පන නැති නපුංසකයෝ.. commentatorලා කියන විදියට කවුද බං සෙල්ලම් කරන්නේ.. මැද ඉන්න උන් දන්නවා මොනවද කරන්න ඕන කියලා.. උඹලා වගේ එක එක උන්ගේ පස්සෙන් ගිහිල්ලා කටු ලෙවකන උන් නෙමෙයි උන්.. උන්ට confidence තියෙනවා ඕන තරම්.. උඹට confidence තියෙනවනම් ත්‍රෙඩ් එකට වරෙන්..:angry::angry::angry:
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    දිල්ෂාන් රියල් වැඩකාරයෙක් මොනවා උනත්. video kallak nadda ban porata mala panala inna eke
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මැතිව්ස්ට කැප්ටන්සිය නොදී ඉන්න අපේ ක්‍රිකට් බලධාරීන් පාවිච්චි කරන්නේ එයාට තාම අත්දැකීම් අඩුයි කියන එක.මොන බොරුවක්ද?.ඊයේ මැච් එක බලපු අයට තේරෙන්න ඇති මැතිව්ස්ට තරම්වත් අත්දැකීම් ඩිල්ශාන්ට නෑ කියලා :D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    සින්හබාහු;10540880 said:
    මචන්.. ඒකාලේ ඉදන්ම ඩිල්ශාන්ට මූලක් ගින්න... :baffled::baffled::baffled:
    කොහිල ටිකක් හදලා දුන්නනම් හරි මචන්..:lol:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ආපහු මචන් කෑප්ටන් කූල් කෙනෙක් දකින්ඩ වාසනාව එන්නෙ Mathews ගෙන් තමා.