ක්රිකට්~උමතුව
මේ දිනවල ලෝක කුසලන ක්රිකට් තරඟාවලිය පැවැත්වෙන නිසා හැමෝම කතා කරන්නේ ක්රිකට් ගැනම තමයි.
ඉතින් මේ ක්රිකට් ක්රීඩාව ගැන කතා කරන කොට ක්රිකට් පන්දු හා පිති ගැන අමතක නොකරම බෑ.
ගොඩක් වෙලාවට මේවා හදන්නේ අතින්ම තමයි.
මේ තියෙන්නේ ඒ වගේ ක්රිකට් පන්දු හා පිති නිෂ්පාදනය කරන ඉන්දියාවේ පොඩි වැඩපොළක්.
කොහොම හරි මේ පාර ක්රිකට් ලෝක කුසලානය ශ්රී ලංකාවට රැගෙන ඒමට
අපේ ක්රීඩකයන්ට සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවායි සුභ පතමු!
මේක මගේ 2000 වන පොස්ට් එක
එලකිරියේ ඉන්න හැමෝටම ස්තුතියි !
විශේෂයෙන් මෙතෙක් මම දාපු පොස්ට් වලට කමෙන්ට්ස් දාපු හැමෝටමයි රෙප් දුන්න හැමෝටමයි ගොඩාක් ස්තුතියි !