ක්‍රිකට්-ටිකට්-ට්‍රිප්

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    othana yanne wena business ekak...
    ohoma karala api giyama , hodata kewata passe thanin beheth danna yawanne ape weda gawata, ethanin kelinma kanaththata...
    weda goda.. api wale...
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ටිකට් එකක් වෙනුවෙන් හිරේ යන්න වෙන්නේ
    අපි ගියානේ හොර වැඩක් කරනවා තියා හිතන්නවත් බෑ

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    othana yanne wena business ekak...
    ohoma karala api giyama , hodata kewata passe thanin beheth danna yawanne ape weda gawata, ethanin kelinma kanaththata...
    weda goda.. api wale...
    වෙදා ලේසි පාසු පොරක් නෙමෙයි එහෙනම්.. :lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ටිකට් එකක් වෙනුවෙන් හිරේ යන්න වෙන්නේ
    අපි ගියානේ හොර වැඩක් කරනවා තියා හිතන්නවත් බෑ

    වෙන්න බෑ.............

    වෙදා ලේසි පාසු පොරක් නෙමෙයි එහෙනම්.. :lol:
    :yes::yes::yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම කිව්වෙ මම සෙනසුරාද මැච් එක බලල ඉරිද සිංගප්පූර් යනව... බිස්නස් වැඩකට
    හරි එහෙනම් උඹ ගිහින් ආවහම එන්නම්... උඹ නැතිවුනත් ඉතිං මම කොමියුනිකේශන් එක පැත්තෙ ගිහිල්ල පින්තූර ටිකක් එහෙම අරගෙන උඹ එනකොට එලකිරි එකේ දාලා තියන්නම්... :)
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදෝ ඊයෙ උඹේ පො​ටො කොපි මෙෂින් එක සර්විස් කරල ඉවර උනාද?:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වෙදෝ ඊයෙ උඹේ පො​ටො කොපි මෙෂින් එක සර්විස් කරල ඉවර උනාද?:P

    ඇ............................. තෝ කොහොමද ඒක දන්නෙ.............

    වෙදා ගැන ගොඩාක් ඒවා මේකේ උන් දන්නවා වගේ.. :P
     

    burncash

    Member
    Jun 5, 2008
    328
    43
    0
    planet 51
    will try

    :):)
    ඔයාලට මම දෙන්න යන්නෙ නියම හෝඩුවාවක්....

    ඔයාල දන්නවනෙ ලබන සෙනසුරාදා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා මැච් එක කියල...
    ඉතිං ඕක බලන්න යන්න ටිකට් එපැයි...

    ගොඩක් අයට ටිකට් නෑනෙ...

    මෙන්න ඒකට විසදුමක් මේක මම පකිස්තාන්-ශ්‍රී ලංකා මැච් එකේදි අත්හදා බලල සාර්ථක ප්‍රතිඵල අත්හදා බලල තියෙන්නෙ...

    * ටිකට් එකක් තියෙන යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න...
    * ස්කෑන් කරල දෙපැත්තම ප්‍රින්ට් කරගන්න...
    * අරගෙන යන්න

    ටිකට් චෙක් කරන එවුන් ටිකට් එක මොකක්ද බලන්නෙ නෑ
    දෙන්න කලින් ඉරනව....


     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    වෙදා ගැන ගොඩාක් ඒවා මේකේ උන් දන්නවා වගේ.. :P


    මං ගියා විමසුම පිටපත හදන්න :rofl: අපි වෙදාගෙ කඩේට පෙරහැරකින් වඩින්න ඉන්නේ;) බස් එකකුත් බුක් කරා දැන් තියෙන්නේ කඩා පාත් වෙන්න විතරයි :yes:වෙදෝ අපිට කෑමබීම ටිකක් පෑස්තිකරල තියපන් 3 දෙනෙක් වෙජිටේරියන් :Pමන් නම් මස් මාලු කනව :Pඅපි ඔක්කොම 50ක් විතර ඉන්නව උමේ කඩේ ඉස්සරහ හට් එකක් වත් ගහපන් නැත්නම් ඉඩ නෑනෙ:P:lol: