ක්‍රිකට් තරගාවලියට සමගාමිව set වීම .

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    michael-jackson-dance-smiley-emoticon.gif
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    set වීම සාර්ථක කර ගැනීමට සම්මාදම් වූ සැමට ස්තුතියි

    වැඩේ සාර්ථකව කෙරුණා

    ඒ වගේම මැච් එක සංවිදානය කරලා අපි හැමෝම එක තැනකට එකතු කරන්න දායක hacker_t සහෝදරයා ඇතුළු සංවිදායක මණ්ඩලයට ස්තුතියි
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    වැඩේ නියමෙටම තිබ්බා මචංලා!! ෆට්ට ඕර්ගනයිසේශන් මචං!! කන්න බොන්න :P බොන්න බොන්න :P ආයි කන්න ආයි බොන්න :lol: !! සුපිරීරීරීරී!!!! :yes: එළමකිරි යාළුවෝ ටිකක් සෙට් උනේ.. වලි නෑ ගොන් ආතල් නෑ.. එලමකිරි විදියට වැඩේ තිබ්බා.. මේ වැඩේ සාර්ථක කරගන්න ගේම ගහපු ඔක්කම සහෝදර කැළට හදපිරි මෙව්වා එක සමග උත්තමාචාරය සමග ආයිත් මෙව්වා එක පිරිනමනවා!! :) :love: :love: :)
    මම මිනුක මැක් :rolleyes: