දැන් අපි බීලා ද radio එකේ live සින්දු කියන්නේ , නැත්නම් බොන්න කලින් ද ?![]()


දැන් අපි බීලා ද radio එකේ live සින්දු කියන්නේ , නැත්නම් බොන්න කලින් ද ?![]()


එන්න බැරි අයට අහගෙන හරි ෆන් ගන්න පුලුවන්..background music demu api![]()

එන්න බැරි අයට අහගෙන හරි ෆන් ගන්න පුලුවන්..![]()

masekata passe thama thiyenne , thawa sathi 6k thiyenawa jan 5 tathawa masekata passe oka thibba nam barrel ekak aragena enawa
6 pack a side![]()
masekata passe thama thiyenne , thawa sathi 6k thiyenawa jan 5 ta

ඔව් එකතු කරන්න වෙනවා. නැත්තන් ඉතිං බැට් එකයි බෝලෙයි එක්ක බෝතල් දෙක තුනකුත් ගෙනාවට වරදකුත් නැහැ නේද

