ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට භාරදීමට සාකච්ඡා 🏏
wqe123 Well-known member Aug 21, 2015 9,831 13,011 113 ලංකාවේ.. ලංකාවේ Mar 5, 2026 #2 වීඩියෝ එක නම් බැලුවේ නෑ ඔෆිස් එකේ. මට හිතෙන විදිහට නම් ඉන්න පරිපලනෙ විසින් කියනවා නම් අතුරු පාලනයකට දෙන්න ඕනා කියලා, ඕක උන්ගේ උගුලක්. ඒ කියන්නේ ආයේ උන් එනකන් වැල් පාලමෙන් එගොඩ කරන්න දෙන සීන් එකක් Jihadi john said: Click to expand...
වීඩියෝ එක නම් බැලුවේ නෑ ඔෆිස් එකේ. මට හිතෙන විදිහට නම් ඉන්න පරිපලනෙ විසින් කියනවා නම් අතුරු පාලනයකට දෙන්න ඕනා කියලා, ඕක උන්ගේ උගුලක්. ඒ කියන්නේ ආයේ උන් එනකන් වැල් පාලමෙන් එගොඩ කරන්න දෙන සීන් එකක් Jihadi john said: Click to expand...
oOopSie Well-known member Jan 31, 2023 733 723 93 Mar 5, 2026 #3 දූෂණ අඩු වෙයි වැඩ පිළිවෙල වෙයි , හැබැයි මගේ මතේ නම් ලංකාවේ cricket හැදෙන්නේ නෑ Reactions: scorp12