ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත්කරන වෙබ් අ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත්කරන වෙබ් අ

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ විමසුම වැඩ සටහනේ අදහස් විවෘත කොට යොදා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත් කිරීමේ උත්සාහයක් ඇතැයි ස්වාධීන රූපවාහිනීය ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශනයෙන් කියා සිටී. පසුගිය ඉරිදා ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසානයේ ප්‍රචාරය වූ විමසුම විශේෂාංගය යොදා ගනිමින් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් හා වෙබ් අඩවි කිහිපයක් මෙම බොළඳ උත්සාහයේ නිරතව සිටී. ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා විමසුම රචනා කොට තිබුණේ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර විසිනි.

ඊයේ ප්‍රවෘත්ති විකාශනයේ මෙසේද සඳහන් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අවසානය දක්වාම හොඳ තරගයක් ලබාදුන් බවත් ක්‍රිකට් ලෝලීන් ද අවසානය දක්වාම ඔවුන් සමගම රැඳී සිටි බවත් එදින ලැබූ තියුණු පරාජය මීළඟ තරග ජයග්‍රහණය සඳහා හොඳ ගැම්මක් පමණක් බවත් ඉන් අවධාරණය කර තිබිණ. එහෙත් විමසුමේ ඇතුළත්ව තිබූ වාක්‍ය කිහිපයක් වෙනත් අර්ථ නිරූපණයක් ලැබෙන පරිදි ඉස්මතු කර දක්වමින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර යන විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනා අපහසුතාවට පත් කිරීම ඇතැම් කණ්ඩායම්වල උත්සාහයයි.

එවැනි කිසිඳු අදහසක් හෝ අවශ්‍යතාවක් ස්වාධීන රූපවාහිනියට නොතිබිණි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සත්කාරකත්වය ඉල්ලා සිටින අවස්ථාවේ සිට නව ක්‍රීඩාංගණ ඉදිවෙද්දීත් ලෝක කුසලාන ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිල සැරසෙද්දී පසුගිය කාලය පුරා පටු අරමුණුවලින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමගම රැඳී සිටියේ ස්වාධීන රූපවාහිනියයි. මවුබිමේ නාලිකාව ලෙසින් අද මෙන්ම හෙටත් දේශයේ කි‍්‍රකට් විරුවන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය පෙනී සිටිද්දී ඇතැම් කණ්ඩායම් ගෙන යන විකෘති ප්‍රචාර තුළින් සිදුවන්නේ මවුබිමේ ක්‍රිකට් විරුවන් අධෛර්යයට පත්වීමයි. එවැනි තත්ත්වයකට ඉඩ නොතබන ලෙස අපි සියලු කණ්ඩායම් වලින් ජාති මාමකත්වයෙන් ඉල්ලා සිටිමු.

එදා අද මෙන්ම හෙටත් අපේ ක්‍රිකට් විරුවන් දිරිමත් කරමින් ලෝක කුසලාන ඉලක්කය වෙනුවෙන් අපි ඔවුන් සමඟම රැඳෙන්නෙමු. අවස්ථාවාදී ප්‍රචාර හමුවේ ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ මහේල තිලාන් ඇතුළු අපේ ක්‍රිකට් විරුවන්ටත් සමස්ත ප්‍රේක්ෂක ජනතාවටත් ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති අංශය සිය කෘතවේදීත්වය පිරිනමයි. 2011 ක්‍රිකට් ලෝක කුසලානය ද අපේ ක්‍රිකට් විරුවන් මවුබිමට අත්කර දෙනු දැකීම ස්වාධීන රූපවාහිනියේ ඒකායන අපේක්ෂාවයි.

------------------------------------------------------
මහේල තිලාන් රටට ආදරේ කරන ලංකා පුතුන් ඔබ සමගයි
image.php


ප්‍රවෘත්ති වෙනස් කරලා පල කරලා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව අපහසුතාවට පත් කරපු lankaenews lankatruth සයිට් වහාම තහනම් කරන්න
 
Last edited:

Cool12345

Active member
  • May 23, 2010
    632
    71
    28
    galle

    ප්‍රවෘත්ති වෙනස් කරලා පල කරලා අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව අපහසුතාවට පත් කරපු lankaenews lankatruth සයිට් වහාම තහනම් කරන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය හීන ව

    ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය හීන වන ක්‍රියාමාර්ග ගන්නේ නැහැ

    ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ උන්නතිය හා ජයග්‍රහණයන් වෙනුවෙන් රජය නිරන්තරයෙන් ක්‍රියාකරන බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අවධාරණය කරයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය හීනවන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද ඒ මහතා කියයි.

    ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයක වැඩසටහනකින් විචාරයට ලක් කිරීම සම්බන්ධයෙන් ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. රජය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටුකර ඇති බව පැවසූ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී සිදුවූ සිද්ධියක් හෝ යම් දෙයක් ගැන කතා කරනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට රජය ගෙන ඇති පියවර ගැන සිතා බැලිය යුතු යැයි කීය.

    ”ප්‍රේමදාස ක්‍රීඩාංගණය නවීකරණය කළා. පල්ලෙකැලේ සහ සූරියවැව ක්‍රීඩාංගණ ජාත්‍යන්තර මට්ටමින් ඉදි කළා” යයි ද ඇමැතිවරයා කීය. ක්‍රිකට් තරගයක් ගැන රාජ්‍ය මාධ්‍ය ආයතනයකින් කියා සිටීම ගැන රජයේ අදහස කුමක්දැයි මාධ්‍යවේදීහු මෙහිදී ප්‍රශ්න කළහ. ”රාජ්‍ය මාධ්‍ය ආයතනයකින් වුවත් යම් මාධ්‍යවේදියකුට හෝ මාධ්‍ය වේදිනියකට තමන්ගේ විචාරය ඉදිරිපත් කළ හැකියි ඒක එය කරන පුද්ගලයාගේ අදහසයි.

    පසුගියදා පැවති කෙන්යා තරගයෙන් පසු ලසිත් මාලිංග ප්‍රකාශ කළේ කුමක්ද? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත්වීමෙන් තම අසනීපය සුව කරගත් බව ඔහු කීවා. රජයේ ප්‍රතිපත්තිය හා ක්‍රියා කලාපය කුමක්ද යන්න ඒ ප්‍රකාශයෙන්ම පේනවා නේදැයි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    internet eke boru news pala karala ratema minissu kulappu karana pacha site walata aanduwa danwath mokak hari dadi thiranayak ganna ona. youtube wage ewa walath owa upoad karana unwa allanna ona.
    meken ape cricket team ekata loku paduwak une.
     
    • Like
    Reactions: amila_banks
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    තුට්ටු දෙකේ වෙබ් අඩවි වලට රාජ්‍ය මාධ්‍ය එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. රටේ මිනිස්සු කුලප්පු කරවන මේවගේ පහත් වෙබ් අඩවි පාලනයට ආණ්ඩුව ඉක්මනටම මොකක් හරි පියවරක් ගන්න ඕන.
    නැත්නම් අපි ආණ්ඩුවට බල කරන්න ඕනා තවත් ප්‍රමාද නොවී මේවා ගැන හොයල බලන්න කියල
     

    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    තුට්ටු දෙකේ වෙබ් අඩවි වලට රාජ්‍ය මාධ්‍ය එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. රටේ මිනිස්සු කුලප්පු කරවන මේවගේ පහත් වෙබ් අඩවි පාලනයට ආණ්ඩුව ඉක්මනටම මොකක් හරි පියවරක් ගන්න ඕන.
    නැත්නම් අපි ආණ්ඩුවට බල කරන්න ඕනා තවත් ප්‍රමාද නොවී මේවා ගැන හොයල බලන්න කියල

    po**ayata rathu kotu 2kma hamba wela. :lol::lol::lol::lol::lol::lol:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අද රටේ සක්කිලි මාධ්‍ය ආයතන දෙක.ITN.. RUPAVAHINI...තමන්ගෙ හෙලුවැල්ල වහගන්න හිතාගෙන වැල්ලෙ ඔලුව හoගන්න හදනවා... මුළු රටම දැකල ඉවරයි තුට්ටු දේකේ නෙමේ...ඔය කටකැඩිච්ච..සක්කිලි කථාව කිව්වෙ කව්ද කියල...මොකද රටේ හැමෝට්ම පේන චැනල් එකලු නේ...

    අර සත්තු වගේ ගල් උඩ ජරාව දාලා දැන් පහුරු ගාලා වහන්න හදනවා..


    මුළු ලoකාවම ගඳගනහවා බන්...අර සක්කිලියා කරපු වැඩෙන්...:frown:

    කටකැඩිච්ච කථා දාලා..දැන් එනව මෙතන සුදුහුණු ගාන්න අර සක්කිලි මහින්දයගේ ඇඟේ...
    එහෙම දෙයක් වුනේ නැත්නම් මොකද දන්නෙ නෑ ක්‍රිකට් බෝර්ඩ් එකෙන් මීඩියා ඉන්ටවීව් එකක් තියල කිව්වෙ ITN එක කරපුඑක දැඩි ලෙස හෙලා දකිනව කියලා..මුරලිල...අවිශ්කලා...ක්‍රිකට් විචාරකයො කමෙන්ට්ස් දෙන්නෙ ඇයිද දන්නෙ නෑ..

    දැන් පේනවනේ.. දේශපාලන හෙ0චයියලා මේ ක්‍රිකට් වලටත්..ක්‍රිකට් ක්‍රීඩකයොන්ටත් කරන්න යන වැඩේ..


    සුසිල්ප්‍රේමජයන්ත කව්ද?? ඒකා මාධ්‍ය ඇමතිද?? ක්‍රීඩා ඇමතිද?? හැම මගුලටම හොම්ඹ දාන්න ඇවිල්ල අන්තිමේ පු..k. බිම ඇනගෙන යන ඇමතියෙක්නෙ ඒකා..ඒකගේ අමාත්‍යාoශයේවත් හරියට වැඩ කරගන්න බෑ ඒකාට...

    මාධ්‍ය ඇමති..ක්‍රීඩා ඇමති මාධ්‍යක් ඉස්සරහටවත් එන්නෙ නෑ.. ප්‍රකාශ නිකුත් කරන්නෙත් ඊමේල් වලින්...


    හොඳට පේනවා ඇමතිල ඔක්කොම ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය වැඩිකරන හැටි..


    උන් ඔක්කොටම මේ ක්‍රීඩකයො ගැනවත්..ක්‍රීඩාව ගැනවත් කිසි ගානක් නෑ.. මහේලව..සන්ගව...මුරලිව... විකුණලා හම්බකරගන්න පුලුවන් නම් ඔය ජර හැත්ත
    ඒකත් කරනවා..
     
    Last edited:

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    තුට්ටු දෙකේ වෙබ් අඩවි වලට රාජ්‍ය මාධ්‍ය එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. රටේ මිනිස්සු කුලප්පු කරවන මේවගේ පහත් වෙබ් අඩවි පාලනයට ආණ්ඩුව ඉක්මනටම මොකක් හරි පියවරක් ගන්න ඕන.
    නැත්නම් අපි ආණ්ඩුවට බල කරන්න ඕනා තවත් ප්‍රමාද නොවී මේවා ගැන හොයල බලන්න කියල


    Ane huke nannane kiwwalu uba kan deke kohe gahagenada hitiye ulamo...ITN unma thama kiwwe game eka change kalada kiyala hithenawa kiyala...uma uta kelawagena anith unta warada patawanna yanawa....
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා උඹල මේ කරපු වැඩේ වරදයි කියල පිළිගන්නවානම් මේ thread එකට reply නොකර හිටපල්ලා.
    මේකෙන් කියන්නේ ඒ පහර වැඩේ හරි කියල.
    දැන් මේක දාපු එකා offline ඉන්නේ.
    හොඳට බලපන් මුල පොස්ට් සේරම වගේ ඌ තමා දාලා තියෙන්නේ.
    ඊට පස්සේ අපි මෙතන පොස්ට් දානකොට මේක උඩට එනවා.
    මුගේ කලින් එකත් එහෙමයි.
    අපහු දවසකින් විතර ඇවිත් මු bump එකක් දානවා.
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    aneeeee Ponnn********** Hu********** thota ITN eken Pu** Ar****..; yakoo uba hithuwada mhe rate inne mee hark kiyala ITN eka kiyanne jathiyak Janmayak nathi Channel ekak..ane yakoo thoge ammatai thaththatai apahasa karaganne nathuwa EK eken Pala...
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    :lol: ඉන්ටර්නෙට එක්ක කොහොමද ITN හැප්පෙන්නෙ. ඉන්ටර්නෙට් කියන්නෙ බලවත් මාධ්‍යයක්. ITN එක නූගත් හැත්තට නම් හොන්ද ඇති.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :lol: ඉන්ටර්නෙට එක්ක කොහොමද ITN හැප්පෙන්නෙ. ඉන්ටර්නෙට් කියන්නෙ බලවත් මාධ්‍යයක්. ITN එක නූගත් හැත්තට නම් හොන්ද ඇති.

    Internet pawichchi karanne lankawe 5%-10% wage sulu pirisak.
    lankawe 80% katath wada narabanawa ITN eka. nodanna ewa katha nokara hitapan malli