ක්‍රිකට් විරුවන් අපහසුතාවට පත්කරන වෙබ් අ

qrajiq

Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    tho aruge gal kollada.....palayan yanna p... musalaya..tho enawada itn sudda karanna...kalakanni hatta..thopi wage awalan ballo innakan ratak hadenna.. dena eket simawak tiyenna epai...mehema giyot thota arayakata dawa daruwek upadi...paw uth tho wage p.... wei..uth tho wage guda marge salli maragayak kara gani...palayan awajathakaya..makabawiyan tho..
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Internet pawichchi karanne lankawe 5%-10% wage sulu pirisak.
    lankawe 80% katath wada narabanawa ITN eka. nodanna ewa katha nokara hitapan malli

    ඒ බැලුවට ITN බලන උන්ගෙන් බහුතරයක් IQ එක 100ටත් වඩා අඩු උන් :lol::lol::lol::lol: ඒක නිසා අවුලක් නැහැ. මෙතන තියෙන ලොකුම විහිලුව ඔයා ITN ඒකෙ lap dog bitch කෙනෙක් වීම. සින්හලෙන්ම කිව්වොත් ඔඩොක්කු කුක්ක, ඔයාල වගේ අය තමය් ගොඩක් ITN බලන්නෙ. ආන්ඩුව අධෝ වාතයක් පිට කලත් අනේ හරි සුවන්දය් කියන තරම් බුද්ධි මට්ටමක් තියෙන අය තමය් ITN බලන්නෙ :lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒ බැලුවට ITN බලන උන්ගෙන් බහුතරයක් IQ එක 100ටත් වඩා අඩු උන් :lol::lol::lol::lol: ඒක නිසා අවුලක් නැහැ. මෙතන තියෙන ලොකුම විහිලුව ඔයා ITN ඒකෙ lap dog bitch කෙනෙක් වීම. සින්හලෙන්ම කිව්වොත් ඔඩොක්කු කුක්ක, ඔයාල වගේ අය තමය් ගොඩක් ITN බලන්නෙ. ආන්ඩුව අධෝ වාතයක් පිට කලත් අනේ හරි සුවන්දය් කියන තරම් බුද්ධි මට්ටමක් තියෙන අය තමය් ITN බලන්නෙ :lol:

    mama hithanne oya sirase maharajage :lol:
    api nam oya wage naha.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    තුට්ටු දෙකේ වෙබ් අඩවි වලට රාජ්‍ය මාධ්‍ය එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. රටේ මිනිස්සු කුලප්පු කරවන මේවගේ පහත් වෙබ් අඩවි පාලනයට ආණ්ඩුව ඉක්මනටම මොකක් හරි පියවරක් ගන්න ඕන.
    නැත්නම් අපි ආණ්ඩුවට බල කරන්න ඕනා තවත් ප්‍රමාද නොවී මේවා ගැන හොයල බලන්න කියල
    :lol::lol::lol:
     

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    boru news

    adoo thopilata lejja nedda yakoo boru deewal allagena kiyawanne... ITN 1 boru qwwa hari ne hari ubalata pukee amaaruwada ?? ane huke itn 1ta bininna kalin kotinta kade giya sirasata benahalla.. lejja nethikama thamai ooka oya mahindata ehema banina ewunge.. thopilage maha evunta hena gahanne UNP parayo n JVP parayo aawoth.. balan idahalla un enne ena aathme. nikan puka kahanawata boru kiyanna epa ban,,,
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    mama hithanne oya sirase maharajage :lol:
    api nam oya wage naha.

    ඔන්න පේනවනෙ සාමාන්‍යය ITN බලන එක්කෙනෙක්ගෙ බුද්ධිය. මෙතන කතා කරන්නෙ ITN ගැන. මෙයාට එක පාරටම සිරසක් මතක් වෙලා. කොහෙද යන්නෙ මල්ලෙ පොල් කියන්නෙ ඕක තමය්. :lol: මේ ඒක නෙමේ මචන්, මම මේ අහන්නමය් හිටියෙ, ආන්ඩුවෙ අධෝ වාත සුවන්දද?
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    adoo thopilata lejja nedda yakoo boru deewal allagena kiyawanne... ITN 1 boru qwwa hari ne hari ubalata pukee amaaruwada ?? ane huke itn 1ta bininna kalin kotinta kade giya sirasata benahalla.. lejja nethikama thamai ooka oya mahindata ehema banina ewunge.. thopilage maha evunta hena gahanne UNP parayo n JVP parayo aawoth.. balan idahalla un enne ena aathme. nikan puka kahanawata boru kiyanna epa ban,,,

    :lol::lol::lol::lol::lol: මෙන්න එක්කෙනෙක්ට කේන්ති ගිහිල්ල. අනේ අපිටනම් ඔය සිරස හෝ ITN කියන පුන්නක්කු නාලිකා එකකින්වත් වැඩක් නැහැ අපි ඕව බලන්නෙත් නැහැ. අනිත් එක වැරැද්දක් දුටු තැන කතා කරන්න JVP වත් UNP වත් වෙන්න ඕන නැහැ. ඔයාල වගේ අය තමය් ආන්ඩුවෙ එකෙක් ගෙට ඇවිල්ල තමන්ගෙ අම්මව දූශනය කරල ගියත් අනේ ඉතින් දේශ මාමක ආන්ඩුවනෙ, ඒක නිසා කමක නැහැ කියල නිකන් ඉන්දී. එහෙම නේද?:lol:
     
    • Like
    Reactions: Gru
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Cricket World Cup: Network apologises to Jayawardene

    _51440601_misbah.jpg


    Highlights - Pakistan upset hosts Sri Lanka (UK users only)

    By Charles Haviland and Saroj Pathirana

    The state television broadcaster accused of implying Sri Lanka vice-captain Mahela Jayawardene was guilty of match-fixing has apologised.
    Sri Lanka Cricket chief DS de Silva said the board would not be taking any legal action "for the moment".
    De Silva said: "They have already made an unconditional apology. They promised to send the apology in writing."
    It was suggested the vice-captain deliberately played badly for financial gain in Saturday's defeat by Pakistan.
    Formwe Sri Lanka leg-spinner De Silva said the remarks broadcast on Sri Lankan state TV network ITN was an "attempt to demolarise our team".
    He added: "We have written to ITN asking for an explanation. This is a very serious offence by them. It is a false report. That's why we wrote to them and sought and explanation."
    Jayawardene had said his lawyer was drafting a letter to "get to the bottom" of the accusation.
    The allegation was also levelled at batsman Thilan Samaraweera.
    Sri Lanka lost Saturday's World Cup game against Pakistan by 11 runs, with Jaywardene scoring two runs while Samaraweera scored one.
    A commentary on Sunday on Sri Lankan state TV network ITN, written by the editor of a state newspaper, Mahinda Abeysundara, said a businessman had bet about 18,000 dollars on a Pakistan victory and that there had therefore been what he called a "chorus to change the game".
    The commentator then remarked: "We just think Mahela and Thilan may have changed the game."
    The commentary was accompanied by slow-motion extracts from the match, sad music and blurry shots implying financial impropriety.
    The country's cricket board, Sri Lanka Cricket (SLC), has firmly backed its players, describing the broadcast as "baseless and thereby demoralising".
    An SLC statement added: "Sri Lanka Cricket will be taking this matter up with the relevant authorities of this channel, based on the fact that this channel has brought great distress to two of our national cricketers who have served Sri Lanka Cricket with honour and dignity throughout their illustrious careers so far."
    The team's fans, too, reacted angrily on social networking sites such as Facebook.
    One said: "How dare you tell that Mahela and Thilan are betrayers... this is so disgusting." Another called the coverage "shameless".
    In response, the channel said it was deeply concerned if the programme had hurt the two players but issued no retraction or apology


    Source : BBC News
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    adoo thopilata lejja nedda yakoo boru deewal allagena kiyawanne... ITN 1 boru qwwa hari ne hari ubalata pukee amaaruwada ?? ane huke itn 1ta bininna kalin kotinta kade giya sirasata benahalla.. lejja nethikama thamai ooka oya mahindata ehema banina ewunge.. thopilage maha evunta hena gahanne UNP parayo n JVP parayo aawoth.. balan idahalla un enne ena aathme. nikan puka kahanawata boru kiyanna epa ban,,,
    අනේ උඹේ මොලේ......:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මහින්ද අබේසුන්දර හෙවත් ‘අහිංසක කසළ භක්ෂකයා’ | Mahinda Abeysundara, the innocent scavenger


    ලේඛකයා කුඩා කල ඔහුගේ නිවෙසට යාබද නිවෙස මහළු ජෝඩුවක් හා මෙහෙකාරියක පමණක් පදිංචිව සිටි, බිත්ති පුරාවට දිය සෙවෙල බැඳුණු, පැරණි එකක් විය. මේ නිවසෙහි වැසිකිළි වලද නිවස සේම පැරැණි වූ අතර වසරකට වරක් පමණ සිරවේ. එය ‘සුද්ද’ කිරීමට ආවේ ‘සක්කිලි’ ලෙස වර්ගීකරණයට ලක් වූ, අරුණාචලම් නම් වූ දෙමළ මිනිසෙකි. ඔහු ඉණේ ඇති කාලේ බෝතලයකින් උගුරක් බී, වැසිකිළි වලෙහි සිමෙන්ති ලෑලි ඉවත් කොට, අසුචි බාල්දියකින් ගෙනගොස් මඳක් ඈතින් ඔහු විසින්ම කපන ලද වළෙකට පුරවා වළ ‘සුද්ද’ කර දෙනු ලේඛකයා අක්කලා සමඟ බලා සිටියේ මුව වැසෙන්ට ලේන්සු බැඳගෙනය.

    අරුණාචලම් ගැන ලේඛකයාට පැහැදිළිව මතක කාරණාවක් නම් ඔහුගේ පිරිසිදුකමය. රැකියාවට අසුචි ඇද්දත්, එය ආවරණය කර ගැනීමට මෙන් ඔහු අන් සියළු අවස්ථාවන්හීදී පිරිසිදුව සුදෝ සුදු සරමක්ද, අත්කොට කමිසයක්ද ඇන්දේය. මේ ඇඳුම හැමවිටම සාමන්‍ය පාසල් ගුරුවරයකුගේ ජාතික ඇඳුමටද වඩා සුදු විය.

    අරුණාචලම් ගැන මතක දෙවන කාරණාව කිසිදිනෙක ඔහුගේ නිවසෙහි වැඩක් නොකළද, මාස කිහිපයකට වරක් රාත්‍රියෙහි අරුණාචලම් මඳ පමණට සප්පායම් වී ලේඛකයාගේ නිවෙසටද පැමිණීමය. ඔහු එන්නේ හැමදාමත් බැරි සිංහලෙන් එකම මැසිවිල්ල නඟමිනි. “දොරේ, ගිය සුමානෙ අපේ අම්මා නැති වුණා.” මේ හැම අවස්ථවෙකදීම ලේඛකයාගේ අප්පච්චි බැරෑරුම් මූණක් මවා පාගෙන “ඔව්, අපට ආරංචි වුණා කරදරයක් වුණා කියල” කියමින් කීයක් හෝ ඔහු අතමිට මොළවයි. අරුණාචලම්ගේ අම්මලා හත් අට දෙනකුවත් ලේඛකයාට මතක කාල සීමාව තුළ මිය යන්ට ඇත.

    ලේඛකයාට කෙදිනෙකවත් අරුණාචලම් නරක මිනිසකු සේ නොපෙණුනේය. ඔහු අසුචි ඇද්දේද, බොරු කීවේද කැමැත්තෙකින් නොවිය හැකිය. සමාජ ආර්ථික පසුබිම විසින් මේ හොඳ මිනිසා එතැනට තල්ලු කොට තිබුණේය. මියෙන තුරුම වැටුණු ළිඳේම දඟලනවා විනා ඔහුට ගොඩ ඒමක් ගැන නොසිතිය හැකි විය.



    http://taboosubjects.wordpress.com/2011/02/10/aaa-7/
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මහින්ද අබේසුන්දර අරුණාචලම් තරමටම අහිංසක හා හොඳ මිනිසකු නොවිය හැකිය. එහෙත් ඔහු පිළිබඳ ලේඛකයාගේ මතකයක් මෙහි සඳහන් කළ මනාය.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්‍රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.”

    මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි.

    අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ.

    බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්‍රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්‍ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්‍යයන්හි කිසිම ඉඩක් නොලැබේ.

    අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි.

    “මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්‍රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්‍රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති.

    මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්‍ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්‍රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්‍රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ.

    මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්‍යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි.

    මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය.

    මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්‍ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත.

    පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්‍රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්‍රදානය කළ මිනිසකු වෙනුවෙනි.

    ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්‍යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය.

    “දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?”

    ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය.

    “මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ”

    ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    තුට්ටු දෙකේ වෙබ් අඩවි වලට රාජ්‍ය මාධ්‍ය එක්ක හැප්පෙන්න හිතන්නවත් බැහැ. රටේ මිනිස්සු කුලප්පු කරවන මේවගේ පහත් වෙබ් අඩවි පාලනයට ආණ්ඩුව ඉක්මනටම මොකක් හරි පියවරක් ගන්න ඕන.
    නැත්නම් අපි ආණ්ඩුවට බල කරන්න ඕනා තවත් ප්‍රමාද නොවී මේවා ගැන හොයල බලන්න කියල




    ඔව් ඉතින් පොලීසියත් ආණ්ඩුවෙ මැරයොත් ආණ්ඩුවෙ. :lol::lol::lol:



    මූට ඉක්මනටම නිවන් සුව අත්වේවා!
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් මේ කුණුහරුප කියාගෙන මුන් නොකියා කියන්නේ " මහේලයි..තිලානුයි ගේම් ෆික්ස් කරල" කියලනේ..

    ඒකටනේ මේ ඔක්කොම කමෙන්ට්ස්දාගෙන...ITN එක හරි කියාගෙන...ඇමතිල කියපුවා හරි කියාගෙන..කමෙන්ට්ස් දාන ඈයොන්ට කුණුහරුප කියාගෙන මේ කියන්නෙ..

    මේ ත්‍රෙඩ් එක දාපු පුද්ගලයට මම මේ කියන්නෙ...

    පුලුවන් නම් කෙලින් කියපන් "මහේල මැච් ෆික්ස් කලේ නෑ" කියලා මේ ත්‍රෙඩ් එකේ