ක්‍රිකට් vs ඉත්තෑවා

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ක්‍රිකට් vs ඉත්තෑවා

    ඇත්තටම ශ්‍රී ලන්කාවෙ ක්‍රිකට් ටීම් එක ගැන මොකද හිතන්නෙ . බැටින්ග් සෙට් එකේ උදාන හැරෙන්න අනිත් උන් සේරම බෝලෙ එනකොට වෙවුලනවා. ඇත්තටම උන්ට කෙලින් ඉන්න වත් පන නෑ. පට්ට බයකින් බැට් කරන්නෙ ගෑනු ටිකක් බැට් කරන්න දැම්මා නම් ඊට වඩා හොදයි කියලා හිතෙනවා
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    සිරි ලංකා ගැහැණු ක්‍රීකට් ටීම් එකත් ඔය වගේම තමයි.
    එක නිසා ගෑනු ටීම් එකට දැම්මට වැඩක් නෑ :)
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිරි ලංකා ගැහැණු ක්‍රීකට් ටීම් එකත් ඔය වගේම තමයි.
    එක නිසා ගෑනු ටීම් එකට දැම්මට වැඩක් නෑ :)

    උන් දිහා බලාගෙන වත් ඉන්න පුලුවන්
    හොදට බලපන් බෝලෙ එනකොට මුන්ගේ මූනේ පට්ට බයක් තියෙන්නෙ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අර මෙන්ඩිස් කියන එකා ටිම් එකට ඇලිලද ඉන්නේ
    ඇති එක මැච් එකක්වත් ඌව දොට්ට දාන්නේ නැත්තේ
    දැනගන්න අහන්නේ

    3 දෙනෙක් කියපන් හොද ගැම්මෙන් සෙල්ලම් කරන්
    ඉසුරු උදානට 6ක් වැදුනොත් ඌ ඒ වෙලාවෙ ඉදන් ලොස් බැටින්ග් හොදයි වැදුනොත් වැදුනා කොයි වෙලා විකට් යයිද කියලා සුවර් නෑ