ක්‍රිකට් vs මෙත්පල්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ක්‍රිකට් vs මෙත්පල්

    20882110_1091570860973765_1684578778468610273_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ කාලකන්නි ආණ්ඩුව නිසා නැති වෙච්ච එක දෙයක් විතරයි ක්‍රිකට් :angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේ කාලකන්නි ආණ්ඩුව නිසා නැති වෙච්ච එක දෙයක් විතරයි ක්‍රිකට් :angry:

    එහෙම කියන්න එපා,cricket වලින් ඔට්ටු අල්ලලා විදේශ විනිමය රටට ගේන්නේ නැද්ද?අනික ඕක ඔහොම පාඩු පිට දිව්වම ඉන්දියාව සමඟ ඒකාබද්ධ 99 අවුරුදු බඳු ගිවිසුමකට යන්න පුළුවන් :yes:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම තමයි .අපි ඕනවට වැඩිය උඩ පනින්න හොද නෑ .ගමේ විදිහට පොල්පිත්තෙන් අමාරුවෙන් කිරිකට් ගැහුවම ඇති :angry::angry::angry::angry::angry:
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    :D:D:D
    අගමැටිතුමා මොකද දන්නැ දැන් කියන්නේ......
    12+

    Api Lijjavi Kramayata Ekata Ekathu Vela Samuhikava Inima Pitin Paradila II Parakrama Bahu Vage emu... Ita Passe Apita okkoma ekathu Vela Puluvan Iratu Thiyana Kossakin Park eka Athuganna....