මහින්ද ක්‍රිකට් කාලා රට කාලා ගියේ. එහෙම නැතුව රනිල්ගේ වැරද්දක් දකින්න බෑ. රනිල් 1994 අගැමති වෙලා ගෙදර යනකොට 1996 ලෝක කුසලානය දිනන්න පුලුවන් ටීම් එකක් රටට තිලින කරලා ගියා. මරා 2015 අවුරුදු දහයක් රට කාලා ගෙදර යනකොට කූජිත ටීම් එකක් රටට තිලින කරලා ගියේ.මහින්ද 2005-2015 මේ රටට හදලා දුන්න එක ජත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක්ගේ නමක් පුලුවන්නම් සදහන් කරන්න.