ක්‍රිප්ටොකරන්සි මයින්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙන්න මේ වගේ ඒවා විකුනන්න දාලා තියෙනවා බන් ඩුබායි වල මේක ඩිරාම් 45000ක් (Rs. 1890000.00) වෙනවා. ඇයි බන් මෙච්චර Graphics කාර්ඩ් දාගෙන ඉන්නේ :oo:

    main.jpeg

    main.jpeg

    main.jpeg

    The rig consists of 16 GPUs in total (8x XFX 8gb and 8x Sapphire 8gb).
    Two PSU each set (total of 4x Power Supply Unit),
    One Motherboard Each set,
    One SSD Hard Drive each.

    ගී.පී.යූ යූස් කරලනේ මයිනින් කරන්නේ ඒකයි. .
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පුළුවන් නම් මචන් crypto mining කරන විදිය A-Z එළකිරියේ ඉන්න අපිට කියලදෙන්න , කට්ටිය උඹෙන් වැඩේ ඉගෙනගෙන කියක් හරි හොයාගනිවිනේ , ඒක ලොකු පිනක් වේවි මචෝ
    තව දවස් 2ක් ඉවසන්න අනිව දානව නුලක්.:)
    මම කැමතියි ලංකාවේ පොරවල් mining වැඩේට සෙට් වෙනවනම්. ඔය trade කරල කෙලව ගන්නවට වඩා shit coins ටිකක් මයින් කරල ගොඩ යනවනම්.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    තව දවස් 2ක් ඉවසන්න අනිව දානව නුලක්.:)
    මම කැමතියි ලංකාවේ පොරවල් mining වැඩේට සෙට් වෙනවනම්. ඔය trade කරල කෙලව ගන්නවට වඩා shit coins ටිකක් මයින් කරල ගොඩ යනවනම්.

    :love:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තව දවස් 2ක් ඉවසන්න අනිව දානව නුලක්.:)
    මම කැමතියි ලංකාවේ පොරවල් mining වැඩේට සෙට් වෙනවනම්. ඔය trade කරල කෙලව ගන්නවට වඩා shit coins ටිකක් මයින් කරල ගොඩ යනවනම්.

    බොහොම ස්තුතියි මචෝ , කට්ටියට කියක් හරි හොයාගන්න උදවු කරන එකම ලොකු පිනක් වේවි
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මයිනින් වැඩේ කරල බලන්නත් ආසයි. ඒත් දැන් මයිනින් කොහොම කලත්... අර සෙන්ට‍්‍රල් බංකුවෙන් කියල තියෙන කතාව එක්ක මේ කරන වැඩේ අවදානම් නැද්ද? පට්ට ගානක් GPU වලට වියදම් කරල ඒ ගාන කවර් කරගන්න තියා මයින් කරපුව ගන්න ක‍්‍රමයක් වත් නැතිව ගියොත් මොකද වෙන්නෙ? සෑහෙන Risk එකක් තියෙනව නේද මේ වැඩේ? :oo::oo: මට ඒත් පේන්නෙ මේ Risk එක වැඩියම තියෙන්නෙ මේව ලංකාව ඇතුලෙ විතරද මන්ද? පිට රටවල එහෙම එකක් තියෙනවද? අපි මයිනින් කරනව වගේම රට ඇතුලෙ මේවට විරුද්ධව වැට බඳින්න හදන නීති රීති ගැනත් දැනුවත් වෙන්න ඔ්නෙ නේද?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔයාගේ RIG එකේ specification මොනවද කියන්න පුලුවන්ද? දවසට 2000ක් හොයන RIG එකක් හදන්න කීයක් ඕනද?

    ලක්ශ 2ක් වගේ දානවනම් මොනවගේ RIG එකක් හැදුවොත් ද හොද? ඒකට මාසෙට කොච්චර කරන්ට් යුනිට් ගානක් එයිද. . මාසෙට දල වශයෙන් කීයක් හොයන්න පුලුවන් වෙයිද?

    ඔයා මයිනින් වලට යූස් කරන සොෆ්ට්වෙයා එක මොකක්ද? වින්මයිනර් එක හොදද?

    ඔයාට කරන්ට් යුනිට් එකක් ලැබෙන්නේ කියකටද?

    මචන් මෙන මේ ටික තමයි හොද සුපිරි Mining RIG එකක් හදන්න ඕන වෙන්නෙ.
    අතේ තියෙන මුදලට GPUs ප්‍රමාණය අඩු වැඩි කරගන්න.

    CPU : Intel Core i3-7100 Processor (3M Cache, 3.90 GHz)
    MotherBoard : ASUS Z170 PRO GAMING (up to 6 GPU) or ASUS ROG STRIX Z270E GAMING (up to 7 GPU)
    GPU : MSI Radeon RX 580 ARMOR 4G OC or MSI Radeon RX 570 ARMOR 4G OC (Qty 6)
    PSU (for MB) : Corsair SF450 High Performance SFX 450W 80 PLUS Gold Power Supply
    PSU (for GPUs) : HP DPS-1200FB A 1200W Server Switching Power Supply HSTNS-PD11
    Breakout Board : DPS-1200FB A 1200/750w Breakout Board
    PCIe Risers : PCI-E Express 1x To 16x Extender Riser Card
    Cables :
    6Pin to Dual 8Pin 6+2 PCI-E Cable (Qty 6)
    4 Pin Molex to Floppy Power Cable (Qty 1)

    BRf0Kl6.jpg

    r18hpn5.jpg

    3wcu6bS.jpg

    YYy142r.jpg

    UJG5XG0.jpg

    APqmPjN.jpg

    jaZFrMy.jpg

    20GnKWj.jpg

    0Fkm3Ip.jpg
     
    Last edited:

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    තව දවස් 2ක් ඉවසන්න අනිව දානව නුලක්.:)
    මම කැමතියි ලංකාවේ පොරවල් mining වැඩේට සෙට් වෙනවනම්. ඔය trade කරල කෙලව ගන්නවට වඩා shit coins ටිකක් මයින් කරල ගොඩ යනවනම්.

    ela ela. ehema kaloth set ekakata ekathu wela hari invest karala rigs gahala shit coins parak mine karala salli hoyaganna puluwan. gedara mining rig ekak thiyanam apitath bariya awith balala wisthara danagena yanna. :) :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මචන් මෙන මේ ටික තමයි හොද සුපිරි Mining RIG එකක් හදන්න ඕන වෙන්නෙ.
    අතේ තියෙන මුදලට GPUs ප්‍රමාණය අඩු වැඩි කරගන්න.

    CPU : Intel Core i3-7100 Processor (3M Cache, 3.90 GHz)
    MotherBoard : ASUS Z170 PRO GAMING (up to 6 GPU) or ASUS ROG STRIX Z270E GAMING (up to 7 GPU)
    GPU : MSI Radeon RX 580 ARMOR 4G OC or MSI Radeon RX 570 ARMOR 4G OC (Qty 6)
    PSU (for MB) : Corsair SF450 High Performance SFX 450W 80 PLUS Gold Power Supply
    PSU (for GPUs) : HP DPS-1200FB A 1200W Server Switching Power Supply HSTNS-PD11
    Breakout Board : DPS-1200FB A 1200/750w Breakout Board
    PCIe Risers : PCI-E Express 1x To 16x Extender Riser Card
    Cables :
    6Pin to Dual 8Pin 6+2 PCI-E Cable (Qty 6)
    4 Pin Molex to Floppy Power Cable (Qty 1)

    BRf0Kl6.jpg

    r18hpn5.jpg

    3wcu6bS.jpg

    YYy142r.jpg

    UJG5XG0.jpg

    APqmPjN.jpg

    jaZFrMy.jpg

    20GnKWj.jpg

    0Fkm3Ip.jpg

    පට්ට මචෝ. . ත්‍රේඩ් එක දාන්නකෝ. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මයිනින් වැඩේ කරල බලන්නත් ආසයි. ඒත් දැන් මයිනින් කොහොම කලත්... අර සෙන්ට‍්‍රල් බංකුවෙන් කියල තියෙන කතාව එක්ක මේ කරන වැඩේ අවදානම් නැද්ද? පට්ට ගානක් GPU වලට වියදම් කරල ඒ ගාන කවර් කරගන්න තියා මයින් කරපුව ගන්න ක‍්‍රමයක් වත් නැතිව ගියොත් මොකද වෙන්නෙ? සෑහෙන Risk එකක් තියෙනව නේද මේ වැඩේ? :oo::oo: මට ඒත් පේන්නෙ මේ Risk එක වැඩියම තියෙන්නෙ මේව ලංකාව ඇතුලෙ විතරද මන්ද? පිට රටවල එහෙම එකක් තියෙනවද? අපි මයිනින් කරනව වගේම රට ඇතුලෙ මේවට විරුද්ධව වැට බඳින්න හදන නීති රීති ගැනත් දැනුවත් වෙන්න ඔ්නෙ නේද?

    ඇයි මොකක්ද කියලා තියෙන්නේ?
    අපේ සල්ලි වලින්නම් RIG හදන්නේ අපේ සල්ලි වලින්නම් කරන්ට් බිල ගෙවන්නේ උන්ට ඇති අමාරුව මොකක්ද?
    හරිනම් කරන්න ඕනේ විදේශ විනිමය ගේන මේවගේ දේවලට සහන දෙන එක. .
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඇයි මොකක්ද කියලා තියෙන්නේ?
    අපේ සල්ලි වලින්නම් RIG හදන්නේ අපේ සල්ලි වලින්නම් කරන්ට් බිල ගෙවන්නේ උන්ට ඇති අමාරුව මොකක්ද?
    හරිනම් කරන්න ඕනේ විදේශ විනිමය ගේන මේවගේ දේවලට සහන දෙන එක. .

    Cripto ayojanaya awadanam kiyalane un kiyanne

    EAP eke un salli aragena karapu deyak na central bank eken saddayak na :angry:
    hama labbama thanam karanna thamai mun danne :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Machan GPU mining dan wadak na needa cost eka wadi needa. what do you think about ant miner ?

    මට මතක විදියට අලුත් අප්ඩේට් එකක් ආවම ඕක විසි කරන්න වෙන කතාවක් තියෙනවා. .
    මටත් හරියට තේරුන් නෑ. . :sorry:

    ජී.පී.යූ වලදි මයිනින්ග් නවත්තනවනම් හාඩ්වෙයා ටික විකුනලා දැම්මැකි. .
    Antminer එකකට වඩා මිල වැඩී. . 2.5X වගේ. .
    හැබැයි කැමති කොයින් එකක් තෝරන් මයින් කරැකි. .

    Cripto ayojanaya awadanam kiyalane un kiyanne

    EAP eke un salli aragena karapu deyak na central bank eken saddayak na :angry:
    hama labbama thanam karanna thamai mun danne :angry:

    මේක බන් මයිනින් කරලනේ හොයන්නේ. . හොයන එක ඒ වෙලේම සේල් කලාම අව්ලක් නෑ. .
    වැඩි ප්‍රොෆිට් ගන්න ඕනනම් හොද කොයින් එකක් තෝරන් මිල වැඩි වෙනකන් ඉන්න තියෙන්නේ. . සල්ලි හදිසියක් නැත්තන් මේක තමයි කරන්න ඕනේ. .

    EAP එකේ එවුන් මිනිස්සුන්ගෙන් පොලියට අරන් ක්‍රිප්ටොකරන්සි වලට යොදවනවා වගේ මෝඩ වැඩක් කලා කියලා හිතන්න නම් අමාරුයි. .
     
    Last edited:

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මට මතක විදියට අලුත් අප්ඩේට් එකක් ආවම ඕක විසි කරන්න වෙන කතාවක් තියෙනවා. .
    මටත් හරියට තේරුන් නෑ. . :sorry:

    ජී.පී.යූ වලදි මයිනින්ග් නවත්තනවනම් හාඩ්වෙයා ටික විකුනලා දැම්මැකි. .
    Antminer එකකට වඩා මිල වැඩී. . 2.5X වගේ. .
    හැබැයි කැමති කොයින් එකක් තෝරන් මයින් කරැකි. .

    මේක බන් මයිනින් කරලනේ හොයන්නේ. . හොයන එක ඒ වෙලේම සේල් කලාම අව්ලක් නෑ. .
    වැඩි ප්‍රොෆිට් ගන්න ඕනනම් හොද කොයින් එකක් තෝරන් මිල වැඩි වෙනකන් ඉන්න තියෙන්නේ. . සල්ලි හදිසියක් නැත්තන් මේක තමයි කරන්න ඕනේ. .

    EAP එකේ එවුන් මිනිස්සුන්ගෙන් පොලියට අරන් ක්‍රිප්ටොකරන්සි වලට යොදවනවා වගේ මෝඩ වැඩක් කලා කියලා හිතන්න නම් අමාරුයි. .

    Na machan mama kiyapu de ubata therila na
    central bank approve unma bankoloth wela un ewata action ganna
    me wage kiyak hari hoya ganna dewal thamai thanam karanne kiyala mama kiwwe
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Na machan mama kiyapu de ubata therila na
    central bank approve unma bankoloth wela un ewata action ganna
    me wage kiyak hari hoya ganna dewal thamai thanam karanne kiyala mama kiwwe

    ඔව් බන්. . වැඩක් නෑ කතාකරලා. . :sorry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    Math asai mine karanna.
    Danna kenek kiyala denna.
    Graphic card keeyak onada

    Shit currency kiyanne monada