ක්‍රිප්ටොකරන්සි මයින්

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
crypto-mining-e1518714481556.jpg



crypto-mining.jpg


antminer-cryptocurrency-mining-hardware-and-power-supply-3d-model-max-obj-fbx-c4d.jpg





එලකිරියේ ක්‍රිප්ටොකරන්සි මයිනින් කරන කට්ටිය ඉන්නවද?
කරනවනම් කොහොමද කරන්නේ කොච්චර මුදලක් වැය කරලා තියෙනවද වැඩේට? කොච්චර ආදායමක් මාසෙට ලැබෙනවද?
මයිනර් එකක් අරන් කරන එකද හොද පීසී එකක් හදලා ජී.පී.යූ ගහලා කරන එකද හොද?
හොද මයිනර් මොනවද? පීසී එකක් හදනවනම් හාඩ්වෙයා වලට මොන කොටස් දැම්මොත් හොදද?
කරන්ට් එක කොච්චර යනවද?
වැඩේ ලාබද පාඩුද?


:dull::dull::dull:


මචන් මේ මයින් සීන් එක පොඩ්ඩක් පෙහෙදිලි කරනවද මන් හරියටම මේ ගැන දන්නේ නෑ
මන් වගේ තාව උනුත් ඇති උන්ටත් හෙල්ප් එකක් වෙඉ ඒක
 

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
තව දවස් 2ක් ඉවසන්න අනිව දානව නුලක්.:)
මම කැමතියි ලංකාවේ පොරවල් mining වැඩේට සෙට් වෙනවනම්. ඔය trade කරල කෙලව ගන්නවට වඩා shit coins ටිකක් මයින් කරල ගොඩ යනවනම්.

අඩෝ දාපන් මචන්
 

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇයි මොකක්ද කියලා තියෙන්නේ?
    අපේ සල්ලි වලින්නම් RIG හදන්නේ අපේ සල්ලි වලින්නම් කරන්ට් බිල ගෙවන්නේ උන්ට ඇති අමාරුව මොකක්ද?
    හරිනම් කරන්න ඕනේ විදේශ විනිමය ගේන මේවගේ දේවලට සහන දෙන එක. .

    Central Bank Press Release : Virtual Currency

    PDF Link: >> Public Awareness on Virtual Currencies in Sri lanka <<
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machan dan mine karanawata wada godak profit crypto base product /service wala share buy karana eka. blockchain wala.

    mama BABB(BAX) kiyala ekakata invest kara 300USD. hope it will come good level. habai mewa long term and risky