ක්‍රියේටිව් අදහස් ඕනේ!!

kingdewi

Well-known member
  • මචන් නරකද හදවතක් වගේ එකක් යටින් හදලා උඩින් මිනිස්සු ටිකක් ඒ හදවත ලේ වලින් පුරවනවා වගේ එකක්, ලේ බිංදු බිංදු වැටෙනවා වගේ

    නියම අදහසක් සමා..මේකත් නෝට් කරගන්නම්! එළකිරි!
    හදන්න විදියකුත් හිතමු!
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    නියම අදහසක් සමා..මේකත් නෝට් කරගන්නම්! එළකිරි!
    හදන්න විදියකුත් හිතමු!

    මචන් අර ඇදුම් කඩ වල ඇදුම් අන්දලා ඉන්න ප්ලාස්ටික් මිනිස්සු ටිකක් හොයාගෙන, ඇදුම අස්සෙන් බටයක් යවලා ලේ බින්දුව බින්දුව අර හදවතට වට්ටමු :dull:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    මචන් නරකද හදවතක් වගේ එකක් යටින් හදලා උඩින් මිනිස්සු ටිකක් ඒ හදවත ලේ වලින් පුරවනවා වගේ එකක්, ලේ බිංදු බිංදු වැටෙනවා වගේ

    Kiyanna nam lesi karanna thama amaru :shocked: :P
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    Kiyanna nam lesi karanna thama amaru :shocked: :P

    සමන්තව කපමු.
    7.gif
     

    kingdewi

    Well-known member

  • මචන් අර ඇදුම් කඩ වල ඇදුම් අන්දලා ඉන්න ප්ලාස්ටික් මිනිස්සු ටිකක් හොයාගෙන, ඇදුම අස්සෙන් බටයක් යවලා ලේ බින්දුව බින්දුව අර හදවතට වට්ටමු :dull:
    ඔවු..ඒකත් හොඳයි මචන්..
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    දැන් අපි ලේ දුන්නම මාළු පාන් දෙනවද අපිට? හැබැයි අල එහෙම ඇතුලට ඔබලා දෙනවා නෙවෙයි:no: