ක්‍රියේටිව් අදහස් ඕනේ!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන් දෙන ලේ ටික තව කෙනෙක්ගෙ මුලු ජීවිතයම තීරනය කරන දෙයක් විදිහට කැපිලා පේන නිර්මාණයක් හැදුවොත් මොකද..? :)
     

    kingdewi

    Well-known member
  • දන් දෙන ලේ ටික තව කෙනෙක්ගෙ මුලු ජීවිතයම තීරනය කරන දෙයක් විදිහට කැපිලා පේන නිර්මාණයක් හැදුවොත් මොකද..? :)

    අදහසක් දෙන්නකෝ...ඒව තමයි ඕනෙ :):):):):):):)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    දන් දෙන ලේ ටික තව කෙනෙක්ගෙ මුලු ජීවිතයම තීරනය කරන දෙයක් විදිහට කැපිලා පේන නිර්මාණයක් හැදුවොත් මොකද..? :)

    :eek: :eek:
    ඔබ තුමාම අදහසක් කියන්න බලන්න :baffled:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් ඔය සැලැස්ම කොච්චර ලොකු වෙන්න ඕනෙද ?
    umbrella.jpg

    :P
     

    kingdewi

    Well-known member
  • අදහස නම් හොදයි, නමුත් වියදම සැරයි :dull:

    ඔවු මචන් සමා..මේකට සල්ලි වෙන්කරල තියෙනව ,ඒත් පුලුවන් තරම් අඩු මුදලකින් ලස්සනට කරන්නයි බලන්නෙ..මොකද ඔය සල්ලි දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි..!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන් දෙන ලේ ටික තව කෙනෙක්ගෙ මුලු ජීවිතයම තීරනය කරන දෙයක් විදිහට කැපිලා පේන නිර්මාණයක් හැදුවොත් මොකද..? :)

    :eek: :eek:
    ඔබ තුමාම අදහසක් කියන්න බලන්න :baffled:

    :baffled::baffled:

    මමත් තාම කල්පනා කරනවා... :(
     

    kingdewi

    Well-known member