මචං මම ලමයිගේ ආකෘති හදන එකනම් නැවත්තුවා.............
කෙලින්ම සජීවී එව්වම තමා දැන් හදන්නෙ....
බම්ප්

මෙහෙම එක් හොද නැද්ද.. මට චිතර අඳින්න බෑ.. අනිත් උන් හිනා වෙන්න එපා හරිද..
හොදට ග්‍රැෆික් දන්න කෙනෙක්ට මේක පිලිවෙලට හදන්න පුලුවන් වෙයි.. මේක දල අදහස විතරයි..
මැද ඉන්නේ ලේ ඔන කරන ලෙඩා.. කලු පාටින් ඉන්නේ මාරයා.. මාරයාගෙන් ලෙඩාව බේරගන්න ලේ බිංදුව පැත්තට ලෙඩා ඇදිලා යන එකක්.. ඒ කියන්නේ මේකේ මාරයා පැරදිලා ල්ඃ බිංදුව ජයගන්නවා වගේ අදහසක් නිරූපණය වෙන එකක් කාට හරි හදන්න පුලුවන්නම් හොඳ නැද්ද..?
![]()
Uploaded with ImageShack.us

ඔලුවට ආවේ ඕක විතරයි බං..හොඳ අදහසක් මචන්..හදන එක තමයි ටිකක් අමාරු!![]()

මම පොඩි වටයක් දාලා එන්නම් ටවුම පැත්තේ.. ඇවිල්ල තව අදහසක් ආවොත් දාන්නම්..![]()
machine eka man gawa![]()
![]()
![]()
mekata mokada "kandy City Center" eka thora gatthe?
habai ela pot eka
යාලුවනේ,
අපි තීරනය කරගෙන ඉන්නවා ජූනි මාසෙ මහනුවර City Center එකේ ප්‍රදර්ශණයක් පවත්වන්න, ලේ දන්දීම ගැන.
ඉතින් ඒකට හදන ප්‍රධාන ආකෘතියක් ගැන ඔයාලගේ අදහස් ඕනෙ..
ආකෘතිය තමයි පුංචි දරුවෙකුට ලේ දෙන එක ත්‍රිමානව නිරූපනය.(සමහර විට මේ පෝස්ටරය හැමෝම දැකලත් ඇති)
1. මේකෙදි, ලොකු Blood Drop එකක් හදන්න ඕන. ඒක ඇතුලට බල්බ් එකක් දාන විදියට
2.ලේ ගමන්කරන Tube එකක් හදන්න ඕන..ඒක ආලෝකමත් කරන්න ඕන????
3.බබෙකුගේ ආකෘතියක් හදන්න ඕන
1.එයා චලනය වෙන්න ඕන?????
11.ආලෝකමත් කරන්න ඕන????
4. සම්පූරණ ආකෘතිය කැරකවෙන විදියට හදන්න ඕන..
අවසානයේ නිමාව ලස්සනට තියෙන්නනෙ ඕනෙ!!
මේ මම හිතපු දළ විදිය, මීට වෙනස් උනත් කමක් නැහැ,මෙන්න මේවට ඔයාලට හැකි හිතෙන අදහස් කියල යන්න..ලොකුම ලොකු උදවුවක්..!!
ස්තුතියි!!!