ක්‍රියේටිව් අදහස් ඕනේ!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සේලයින් ටියුබ් වලින් ලේ යන විදිහ හදන්න පුළුවන් සාමාන්‍ය වයිට් ඔයිල් වලට තෙල් වලට දාන ඔයිල් පිග්මන්ට් වලින්!!!!!
     

    kingdewi

    Well-known member
  • සේලයින් ටියුබ් වලින් ලේ යන විදිහ හදන්න පුළුවන් සාමාන්‍ය වයිට් ඔයිල් වලට තෙල් වලට දාන ඔයිල් පිග්මන්ට් වලින්!!!!!

    ඒව ගන්න තියේද?
     

    kingdewi

    Well-known member
  • mata oya kiyana idea eka ea tharam pahadilina dan 3D animation ekakda hadala denna ona?

    මම උඩම විස්තර කරල තියෙන්නෙ රිජුෆෝම් වගේ දේවලින් හදන එකක්..
    අරවගේ දෙයක් උනත් ගැලපෙනවනම් ප්‍රදර්ශණයට ගන්නව :):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්තටම හොද වැඩක්...
    යාලුවා..
    අපිට පුලුවන් හැටි උදව් කරන්නම්..
    දැන් ඒ වගේ නිර්මාණයක් හදන්නම ඕන වෙන්නෑ නෑ. මචන්..
    ඔයා කරන වැඩේ සාර්ථකව කරලා යන්න..

    කොහොම වුනත් ඔයාගේ අදහස ඒක නම්..
    ඉතින් ඔයාට ආව අදහස හොදයි..

     

    kingdewi

    Well-known member
  • ඇත්තටම හොද වැඩක්...
    යාලුවා..
    අපිට පුලුවන් හැටි උදව් කරන්නම්..
    දැන් ඒ වගේ නිර්මාණයක් හදන්නම ඕන වෙන්නෑ නෑ. මචන්..
    ඔයා කරන වැඩේ සාර්ථකව කරලා යන්න..

    කොහොම වුනත් ඔයාගේ අදහස ඒක නම්..
    ඉතින් ඔයාට ආව අදහස හොදයි..


    ස්තුතියි!