ක්‍රිස්තියානි ආගම..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    catholic & protestant

    catholic එවුන් වැඩි මම හිතන්නෙ. protestant කියන්නෙ එන්ගලන්තෙ එවුන්ගෙ එක. catholic පෘතුගිසිද කොහෙද එවුන්ගෙන් ආපු එක. යුරොපේ උඩට වෙන්න එවුන් protestant පල්ලෙහාට වෙන්න catholic . තව Methodist කියල එවුන් ටිකකුත් ඉන්නව. christian එකෙක්ගෙන්ම ඇහුවනම් කියල දෙයි


    :baffled::baffled::baffled::baffled:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ehema ekak hodai kiyala wen karanna ba machan dekenma karann ekama agama
    hmm..eth godak fun ekata bara catholic ewun neda?
    catholic & protestant

    catholic එවුන් වැඩි මම හිතන්නෙ. protestant කියන්නෙ එන්ගලන්තෙ එවුන්ගෙ එක. catholic පෘතුගිසිද කොහෙද එවුන්ගෙන් ආපු එක. යුරොපේ උඩට වෙන්න එවුන් protestant පල්ලෙහාට වෙන්න catholic . තව Methodist කියල එවුන් ටිකකුත් ඉන්නව. christian එකෙක්ගෙන්ම ඇහුවනම් කියල දෙයි


    :baffled::baffled::baffled::baffled:

    UK ewun catholic ban mama hitanne..:rolleyes::rolleyes:
    thanks info welata
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    hari machanla mata dan theruna..
    ekiyanne eka kattiyak cross,jesus,maria, namaskara keranawa
    anith kattiya bibal,cross eka ta namas kara kerenawa
    ehema neda?
    e dekata kiyana nam deka wena wenama kiyanawada?
    and e jathi deke church deka api kohomada dakka gaman anduraganne?athulata giyahama wenasak tiyanawada?

    ඔව් වෙනස්. අපේ රෝමාණු කතෝලික ආගමේ දිව්‍ය පූජාව කරන එක අනික් ක්‍රිස්ටියන්, ප්රෝටෙස්ටන් අයගේ වෙනස්. රෝමාණු කතෝලික ලංකාවට ගෙනාවේ පෘතුගීසි. ලන්දේසි ගෙනාවේ ඇන්ග්ලිකන් පල්ලිය. එයාලා අතරේ යුද්ද තිබුණා ලංකාව අල්ලගන්නකොට. පස්සේ එංගලන්තෙන් ආවේ චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ්. ඔය වගේ එක එක විදියට බෙදිලා තියනවා. කල්වාරි, ඇසෙම්බ්ලි ඔෆ් ගෝඩ්, ජෙහොවස් විට්නස් වගේ ගොඩක් තියනවා. රෝමාණු කතෝලික තමයි ලොකු පල්ලි තියෙන්නේ ලංකාවේ. එංගලන්තේ වෙස්ට්මිනිස්ටර් ඇබෙයි ඇවිත් චර්ච් ඔෆ් ඉංග්ලන්ඩ් එකක්. රෝමාණු කතෝලික පල්ලි වල එක එක සන්තු වරයන්ගේ නම් වලින් නම් කරලා තියනවා. අපේ ලංකාවේ ශාන්ත තෝමස්, ශාන්ත පීතර, ශාන්ත ජෝශප්, හෝලි ෆැමිලි කොන්වන්ට්, ශාන්ත අන්තෝනි වගේ ඉස්කෝල කතෝලික. ඒවා පටන් ගත්තේ සාන්ත බෙනඩික්ට් නිකායට අයත් පූජකයන්ගෙන් ගොඩක්ම. ත්‍රිත්ව විද්‍යාලය, සෙන්ට් පෝල්ස් මිලාගිරිය ඇන්ග්ලිකන් මිෂනාරි වරුන්ගෙන් පටන් ගන්නේ.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Romanu chatholika & cristiyani....

    Cristiyani agame godak kadichcha ewa tiyanawa man hitana vidihata

    Romanu catholika kiyanne Romayen eka ekata.
     

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    loke gaththoth roman catholic thamai pradanama agama hatiyata salakenne.. eke center eka thama vatican :D oya issara tibbe mula darmawaadin kiyala un original christian agamen kadila jesus ge samahara theories wenas karala pawathwan yanne bible eka unath wenas unge. samahara aya innawa methodist kiyala eyala adahanne wenama widiyakata agama man danna widiyata
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    roman catholic an Christians thawa wena aya innawa...oya pasterla ehema inne ewaye....
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මන් දන්නා තරමින් Roman Catholicism සහ Anglican තියෙනවා ..ඔය 2ජාතියම ලංකාවේ ඉන්නවා​
     

    sh1234

    Member
    May 19, 2009
    18
    0
    0
    Colombo
    මම දන්නා විදියටනම් ක්‍රිස්තියානි සහ රෝමානු කතොලික.
    ක්‍රිස්තියානි - ජේසුස් වහන්සේගේ හෝ මොනයම් ආකාරයක හෝ පිළිම වන්දනා කිරීමක් හෝ ළඟ තබා ගැනීමක් නැත.
    ඔවුන්ගේ බයබලය ටිකක් වෙනස් කතෝලික එකට වඩා. මුලින්ම තිබුනේ
    ක්‍රිස්තියානි ආගමයි.පස්සේ ඒක රෝමානු කතොලික,Anglicant,Adamites, ...වගේ වෙනත් ආගම් වලට කැඩිලා ගියා.

    රෝමානු කතොලික - බයබලය ටිකක් වෙනස් ක්‍රිස්තියානි එකට වඩා.පිළිම වන්දනා කිරීම සිදු කරයි.
    වාර්ෂිකව මංගල්‍යයන් පවත්වයි.ජේසුස් වහන්සේ , මරිය තුමිය,... වන්දනා කරයි.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුලින් ක්‍රිස්තියානි කෙල්ලො :baffled: :baffled:
    දැන් ක්‍රිස්තියානි ආගමේ කෑලි දෙක :baffled: :baffled:
    ඊලඟ කෑල්ල තවත් රසවත් කියල බලං ඉන්න තමා තියෙන්නෙ :lol: :lol: