podi kollanta mona wahana da ban? Creed ayya hari2018 පොඩි කොල්ල කාලේ 660CC පොඩි වාහනයක් ගෙන්න ගන්න කෝල් දෙක තුනක්ම ගත්තා, ගොඩක් වෙලාවට ආන්ස්වර් කලාම ටිකක් ලොකු ලයින් ටිකක් දැම්මා, ඊට පස්සෙ නම් කතා කලේ නෑ.

podi kollanta mona wahana da ban? Creed ayya hari2018 පොඩි කොල්ල කාලේ 660CC පොඩි වාහනයක් ගෙන්න ගන්න කෝල් දෙක තුනක්ම ගත්තා, ගොඩක් වෙලාවට ආන්ස්වර් කලාම ටිකක් ලොකු ලයින් ටිකක් දැම්මා, ඊට පස්සෙ නම් කතා කලේ නෑ.

2018, my 1st car eka ganna yaddi ban.podi kollanta mona wahana da ban? Creed ayya hari![]()
Than what exactly happened? What do you mean by Loku seen?2018, my 1st car eka ganna yaddi ban.
I had around 2.7 mil cash with me and I was around 27. Ekai podi kolla qwe.
Asked auction photos and I wanted to start the process but after few conversations with him, I felt neglected.Than what exactly happened? What do you mean by Loku seen?
අවුරුද්දක් හිටියා බන් පොස්ට් එකක් දා ගන්න බැරුව බ්ලොක් වෙලා.

Mira eka Alto ekaden aduma ganata thina japan vehicle eka moakda cir
SUV යනවා නම් හොන්ඩ ජපන් CRV එකට යන්න. මේ මසේ රිලීස් කරනවා. නැත්නම් විසල් එක පුලුවන් 160 ඉදලා Z එක තියෙන්වා. අවුරුද්ද කිලෝමීටර ගාන එක්ක ගාන වෙනස් වෙයි. නැතිව ගන්නවා නම ඉන්දියන් වාහන ගොඩක් ටියෙන්වා දැන් . ටෙසර් , කියා එකේ සෙට් එකක් තියෙනවා. 7න් සිට්ස් බලනවා නම් ඉන්ඩියන් ඒවා ගාන අඩුයි.SUVs monada karanne lokka. under 20mil. 7 seaters nam hodai
7 සීට් එකේ ඉන්දියන් එකක් එනවා.SUVs monada karanne lokka. under 20mil. 7 seaters nam hodai
මට මේක දාන විදිය කියපන් මචන් - තෑන්ස් කොල්ලාඇඩ් එකක් විදියට ලින්ක් එක දාපන්, ඊටපස්සේ එක කෝට් කරපන්. එක අවුලක් නෑ නෙ.
Integrity leverages overtime !through my connections, he got over 10 car imports in 2025 including mine
ඉන්දියන් එකක් නම් 100 - 105 අතර. ජපන් එවානම් මචන් දැන් ටිකක් වඩියි රශියන් කේස් නිසා. ඇඩප්ටිව් කෲස් එක්ක ගන්නවා නම් 80 විත්‍ර වෙනවා මචන් වගොන් ආර් හරිබ්‍රිඩ් z එක . 73-75 වෙනවා කස්ටොම් සී එකadaptive cruise control , Lane Departure Assist (Lane Keep Assist) මේ දෙක තියෙන අඩුවටම ගන්න පුළුවන් ජපන් වාහනේ මොකක්ද ?
wenna ba ban . yen eka kohomath wadi wenawaa . untath dan apita wage luYen eka ganan yanawa kiyala yesterday apiwa baya kalane oya !!
මචන් මරු වහනේ . ඒත් දැන් ගෙන්න අමාරුයි. age limite එක පනපු නිසා. 2024 1000CC එක අඩුයි. මෙහෙමයි මචන් ඉස්සර නම් ඕක ගෙනැල්ලා දුන්නේ 145/- කට වගේ දැන්නම් මචන් වහනේ සොල්ඩ් වෙන ගාන අනුව තම පලන්න වෙන්නේ.2023/24 audi a3 sedan japan import ekak kiyata puluwan da?
මට කෝල් එකක් දෙන්න මචන් නුම්බෙර් එක මිස්සින්Ko Bosa Mata set karala denawa kiyapu BYD Dolphin eka ?
මේ දවස් වල 65 කට වගේ පුලුවන්. 25 නම් මචන් බැරිවෙයි.Wagonr Fx petrol (safety ) 2024 silver or black . Auction grade 4.5. Mileage 15000 km
Me wage ekak kiyata genna pluwanda @creed1
නම්බර් එක දැම්මා . මට කෝල් එකක් ගන්න මචන්Toyota roomy custom g prices kohomada?
Phone number ekak pm karanna puluwanda?
වෙන මොකෙක්ගේ හරි චාර්ටර් වටේ යන වොරන්ටියක් එක්ක නම් මම කරන්නෙ නෑ. ඕන නම් අඩුවට පුලුවන් බැරි නෑ ඒත් මම දෙන්නේ කෙලින්ම ඒජන්ට් වොරන්ටි . කවුරුවත් මෙහෙම ගහන්නේ නෑ. වෙනම ගන්න ගියොත් අඩුම ඒජන්ට් 400,000 වත් ගන්නවාඋබෙ වහන පට්ට ගනන්නෙ බන්.
25 නම් බැරි වෙයි කිව්වෙ මොකක්ද මචන් ?මේ දවස් වල 65 කට වගේ පුලුවන්. 25 නම් මචන් බැරිවෙයි.
නම්බර් එක දැම්මා . මට කෝල් එකක් ගන්න මචන්
------ Post added on Feb 17, 2026 at 5:07 PM
වෙන මොකෙක්ගේ හරි චාර්ටර් වටේ යන වොරන්ටියක් එක්ක නම් මම කරන්නෙ නෑ. ඕන නම් අඩුවට පුලුවන් බැරි නෑ ඒත් මම දෙන්නේ කෙලින්ම ඒජන්ට් වොරන්ටි . කවුරුවත් මෙහෙම ගහන්නේ නෑ. වෙනම ගන්න ගියොත් අඩුම ඒජන්ට් 400,000 වත් ගන්නවා
View attachment 262676
------ Post added on Feb 17, 2026 at 5:15 PM
machan mata call ekak denna Eastern Innovation Cars ගූගල් කරම මගේ නුම්බෙර් එක එනවා . මෙකෙ දාන්න බෑ බන් අයෙත් ලොක් වෙයි25 නම් බැරි වෙයි කිව්වෙ මොකක්ද මචන් ?
65 කිව්වෙ SSCL එකත් එක්කද ?. මේ දවස්වල දාන ඒව sscl එකට අහු වෙනව නේද කෝමත්
65 නම් මගෙ අතේ 33 තිබ්බොත් වාහනේ ගෙනල්ල ඉතුරු ටිකට ලීස් එකක් දා ගන්න පුලුවන්ද