ක්‍රීඩා පුහුණුකරු

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තරඟ සංවිධානය යටතේ,

    1. පෙර සංවිධානය
    2. දින සංවිධානය
    3. පසු සංවිධානය

    කියල කොටස් තුනක් තියෙ. උදා: හවුස් මීට් එකක ඔය කාල වේලාවන් අනුව වෙන්න ඕන දේවල් තමයි කියන්න ඕන.
    ඒ කිව්වේ,

    1. පෙර සංවිධානය ගත්තොත්

    ක්‍රීඩා පිටි සැකසීම, සිසුන්/ගුරුවරු නිවාස වලට බෙදීම,පුහුණුවීම් සඳහා වේලාවන් බෙදා දීම, විනිශ්චයට ආරාධනා..........................etc
    :)
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ela............:)
    monada ahuwe? vistharayak dapn mcn...............................

    giya machan mulinma tharaga nithi rithi gana ahuwa eka ithin tikak kiwwa ita passe tharaga sanwidanaya gana ahuwa eke mul tika kiyaddima nawattala kridakayek phunu karana hati kiyanna kiwwa eket mul tika kiyanakotama nawatthuwa bn ane mnda lakunu dunnada kiyala nm eth ubata nm godak sthuthi machan uba sahenna mahansi una thanx machn godak
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මෙහෙම

    19954914_1895936233999783_9117710588628172800_n.jpg

    :rofl::rofl:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela ela...............................uba hodata karanna athi. nawaththanne dannawa kiyala therunama. uba goda yayi sure..............................GL :yes::):cool: