ක්‍රෙඩිට් කාඩ් ඇරියස්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ක්‍රෙඩිට් කාඩ් Minimum Payment මාස තුනක් ගෙවන්න බැරි වුනොත් මොකද වෙන්නේ.

    ලියුමක් ඇවිත් තියෙනවා සම්පූර්ණ මුදල FD එකෙන් පියව ගන්නවා කියලා. කෝල් කරපුවාම කියනවා එහෙම වෙන්නේ නෑ ඒත් Crib එකට යයි කියලා

    හරියටම මොකක් වෙයිද? Crib එකට ගියොත් මොනවාද වෙන්න පුලුවන් දේවල්
    Crib එකට ගියොත් උබට ණයක් ගන්න බෑ කිසිම තැනකින් බැංකුවකින් Current account එකක් ගන්න බෑ , Postpaid සිම් එකක් වත් දෙන්නේ නැහැ එහෙම උන්ට

    ඒවා අවුලක් නැතිනම් උන්ට කියපන් ගෙවන්න සල්ලි නැහැ කියලා තවත් මොනවා හරි කිව්වොත් කියපන් සල්ලි තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් ගන්නවා ද තෝපෙන් කියලා එතනින් එහාට ප්‍රශ්නය ඉවරයි.

    මම දන්නා කඩ කාරයෙක් කිව්වා ඌ ණයක් අරගෙන බැංකුවෙන් කතා කළාම ටිකක් ඉවසන් ඉන්න කිව්වා කියලා බැංකුවේ උන්ට සල්ලි තියෙනවා නම් ණය ගන්නවද ඇහුවලු උන්ගෙන් එතනින් එහාට උන් Call කරේ නැහැ කිව්වා
     
    • Sad
    Reactions: geeko and EVC

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Nee..card eke limit Eka
    370000

    අපෝ ක්‍රිබ් එකටනම් සෙට්වෙන්න එපා.
    නම සුද්ද කරන්න ගිහින් උබට පට්ට කට්ටක් කන්න වෙන්නෙ
    ai eka ibe clear venne nadda
    ------ Post added on Nov 5, 2025 at 5:23 PM
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,737
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් ඇරියස් කරගැනීම >>> ගමේ පොලී මුදලාලිගෙන් ගිනි පොලියට සල්ලි ගැනීම.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    secondary credit card ekak aran balance transfer karanne kiwwe mokadda?
    ------ Post added on Nov 5, 2025 at 1:09 AM
    wena bank ekakin aluth card ekak ganna, hugak banks walin balance transfer kiyana facility eka thiyenawa, eken karanne aluth credit card eken old credit card eke full amount eka gewala, eka installments walata kdala gewan yanna hadala denawa. personal loan ekak damma wagea tama. gewanna puluwan wenna ona hebei.